උතුර නැගෙනහිර ආරක්ෂාව කණපිට
පෙරළීමට උත්සාහ කිරීම
අධි ආරක්ෂක කලාප ඉවත් කරන බව පැවසූ ඔහු කොටි රූකඩය මෙන් ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානයට යෝජනාවලියක් ද ඉදිරිපත් කරනු ලැබීය. සියලුම ආයුධ සන්නන්ධ කණ්ඩායම් නිරායුධ කරන්නෙමු. ආරක්ෂක හමුදාව වෙනත් ස්ථානවලට ස්ථානගත කරන්නෙමු යෑයි හෙතෙම එකී යෝජනාවලියෙන් ප්රතිඥ දුන්නේය.