meka sirada?
කොටු ඇදල පාට කරන්න ඔච්චරම ආස නම් මෙන්න තව එකක්...
![]()
ඇත්තටම ඇයි මේ තරම් හදිසි වුනේ මේ වගේ තීරණයක් ගන්න. මේ එන්නෙ සැබැ සරණාගතයින්ද? එසේත් නැත්නම් තමිල්නාඩුනේ ඉන්න පසික්කාට්ටු කොටි රැකඩද කියල කව්ද දන්නෙ? මේවනම් මහ මරි වැඩ. තීරණ ගන්නකොට මීට වඩා රට ගැන හිතුවනම් හොදයි. සහජීවනය කියන්නේ මේකට නෙවෙයි.

සිරාවට මචං .
දැන් නම් පෙනී යන්නේ යහපාලනය ආයේ ගෙදර යවන්න ලකුණු තමයි .
මහින්ද කොච්චර උනත් අමු සිංහලු මචං![]()

yaha palane pirisidu sinhalayekuta inne sirisena vitarai ban.anek un okkoma kalawam awalam ballo.oken wenne ape rate diyunuwa tawa passata yana eka vitarai.
ow habai indiyawen saranagathayo genana eka mechara ikmanatama karanne ai
masa 3 passet anduwa tiyenawane nati wenne na ne
mona mona ewun eida kiyala kawda danne anika
kochara filter kalat aniwa koti set ekak nam enawamai

අනේ මන්ද බන් ..
රටට වෙන දේ බලන් ඉන්නවා මිසක් දැන් මොනවා කරන්නද ?
එකම විකල්පය විදියට මන් දකින්නේ මහින්දව දැන් අගමැති පොස්ට් එකට දාගන්න එක .
මයිත්‍රී ඉන්න නිසා මහින්දටත් සෙල්ලම් දාන්න බැහැ නේ ..
අනික ඒ දෙන්න එකතු උනොත් රට හැදෙයි වගේම සිංහලු රැකෙයි බන්
හැබැයි මචං මොකක් හරි ලොකු සීන් එකක් උනොත් බුදුන්පා මමත් පාරට බහිනවා![]()

උඹ පාරට බැහැල මොකක්ද බං කරන්නේ ? පොඩ්ඩක් පැහැදිලි කරපං ?