උදයන්තිගේ අනග රැගුමෙන් ෂූටින් නවතියි
ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මිලා’ මෙගා ටෙලි නාට්‍යහි අත්තනගල්ල ප්‍රදේශයේ වලව්වක පසුගියදා සිදුකළ රූගත කිරීම් හදිසියේ නවතා දැමීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
මොහාන් නියාස් මහතා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම ටෙලියේ රූගත කිරීම් හදිසියේ නැවැත්වීමට සිදුව ඇත්තේ එහි ප්‍රධාන චරිත සඳහා පණ පොවන උදයන්ති කුලතුංග හා ධනංජය සිරිවර්ධන නිසා බව පැවසේ.
මොවුන් දෙදෙනාගේ අනග රැගුමක් අදාළ රූගත කිරීම් සිදු කළ වලව්වේ හිමිකරුට හසුවීම හේතුවෙන් ඔහු මෙම ටෙලිය එම වලව්වේ රූගත කිරීමට විරුද්ධ වී ඇතැයි වාර්තා වේ.
පසුව එහි නිෂ්පාදක කණ්ඩායම හා නළු නිළියෝ සියළුම බඩු බාහිරාදිය රැගෙන නැවත ගෙවල්බලා පිටත්වූ බවද පැවසේ.
ප්‍රවීණ රංගන ශිල්පී සරත් දික්කුඹුරගේ කතා සංකල්පයක් ඇසුරින් මාධ්‍යවේදී දයා රාජපක්ෂ විසින් මිලා හි තිර පිටපත සකස් කර තිබේ.
ජගත් විෙඡ්නායකගේ නිෂ්පාදනයක් වන මිලා කොටස් සියයකින් සමන්විත ටෙලි නාට්‍යකි.