උදයන්ති හොල්මනක් වෙයි !

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    උදයන්ති හොල්මනක් වෙයි !

    UDAYANTHI-GOSSIP9.jpg


    ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි උදයන්ති කුලතුංග පසුගියදා අපුරු රුගත කිරීමකට සහභාගී වී ඇත. ඒ අවතාරයක් ලෙස චරිතයක් නිරුපණය කිරීමයි. ඉතාමත් තාත්වික අන්දමින් ඇය මේ රඟපෑම සිදුකොට ඇත්තේ "භව සරණ" ටෙලි නාට්‍යය දර්ශනයකදීය.

    මෙම ටෙලි නාට්‍යයේ පළමු වරට ටෙලි නාට්‍යයකදී විවිධ චරිත පහක් නිරුපනය උදයන්ති කුලතුංග විසින් සිදුකරනවා. මෙම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වන්නේ රුපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ පුත් දේවින්ද කෝන්ගහගේ විසිනි.




    UDAYANTHI-GOSSIP9.jpg