උදය ශ්‍රී ත් ගුපියො රැවැට්ටුවද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,082
    54,754
    113
    Colombo
    මූ සෙන්ටිග්‍රේඩ් ලගෙන් කැඩිල පලවෙනි මියුසික් වීඩියෝ එක රිලීස් කරපු දවස් වල,කසාද බැඳපු දවස් වල කිව්වෙ සිංහල ජාතිය සඳහා ලමයින් ගොඩක් හදල දායක වෙනව කියල :lol:

    දැන් ගුපිය ඕසි වගේ ..... :lol:

    ඒකෙන් මේකෙන් වැඩක් නෑ.ඇවිල්ල ඇපල් කාපල්ල :lol: