උදරයේ ආම්ලික තාව හා ප්‍රදාහය

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    උදරයේ ආම්ලික තාව හා ප්‍රදාහය

    Los-Angeles-Klassifikation-Bild_01.jpg

    මචන් ගලනාලය ආමාශයට සම්බන්ද වෙන හරියේ තුවාල වෙලා, උඩ ස්තරය ගනවෙලා වෙලා තියනවා. නමුත් ඇගට දැනෙන අමාරුවක නෑ. ඩොකාලා කියන්නේ මේක වෙන්නේ ආම්ලික තාව නිසා කියලා. දැනට ලොකු අනතුරක් නැතිවුනත් පස්සේ පිළිකාවකට උනත් වර්දනය වෙන්න පුළුවන්.

    මේ බඩේ තියන ආම්ලික තාවයට හා තුවාල තත්වයට ඔයාලා කරපු සිංහල බෙහෙත් එහෙම තියනවද ?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම බෙහෙත් ගත්තා සිංහල බෙහෙත් කරන තැනකින් . හැබැයි ඔය වගේ තුවාල වෙලා තිබ්බේ නෑ . මට තිබ්බේ කෑවාට පස්සේ උගුරට එන එකයි බඩ පපුව දැවිල්ල එකයි . නාඩි අල්ලලා බලලා බෙහෙත් කරන තැනකට පලයන් . ඉංග්‍රීසි බෙහෙත් බීලා වැඩක් නෑ මාස 2-3 කින් ආපහු එනවා .
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Los-Angeles-Klassifikation-Bild_01.jpg

    මචන් ගලනාලය ආමාශයට සම්බන්ද වෙන හරියේ තුවාල වෙලා, උඩ ස්තරය ගනවෙලා වෙලා තියනවා. නමුත් ඇගට දැනෙන අමාරුවක නෑ. ඩොකාලා කියන්නේ මේක වෙන්නේ ආම්ලික තාව නිසා කියලා. දැනට ලොකු අනතුරක් නැතිවුනත් පස්සේ පිළිකාවකට උනත් වර්දනය වෙන්න පුළුවන්.

    මේ බඩේ තියන ආම්ලික තාවයට හා තුවාල තත්වයට ඔයාලා කරපු සිංහල බෙහෙත් එහෙම තියනවද ?

    FB eke
    සනාථන ආයුර්වේද වෙද මැදුර.

    No:300/3/B, hokandara east.
    Call 0764121571
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,650
    11,405
    113
    හඳට කිට්ටුව
    Los-Angeles-Klassifikation-Bild_01.jpg

    මචන් ගලනාලය ආමාශයට සම්බන්ද වෙන හරියේ තුවාල වෙලා, උඩ ස්තරය ගනවෙලා වෙලා තියනවා. නමුත් ඇගට දැනෙන අමාරුවක නෑ. ඩොකාලා කියන්නේ මේක වෙන්නේ ආම්ලික තාව නිසා කියලා. දැනට ලොකු අනතුරක් නැතිවුනත් පස්සේ පිළිකාවකට උනත් වර්දනය වෙන්න පුළුවන්.

    මේ බඩේ තියන ආම්ලික තාවයට හා තුවාල තත්වයට ඔයාලා කරපු සිංහල බෙහෙත් එහෙම තියනවද ?

    Sinhala Beheth Ganin

    Ayush kiyala pannipitiye pot ekak thiyenawa

    eken beheth ganin - guli, kasaya thama denne.

    Dr. Dilupa - 0719696490

    mage yaluwek beheth gaththa, danena wensak thiyenawa kiyala thama uu kiwwe..

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    mama hithanne machan laya wireka karala passe paththiyam kema kanna onaa..oya leda walata ban honda sinhala weda mahaththuru innawa ban..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    mageth oya seen eka thiyenava bn

    karanna thiyena okkoma kara

    dennam tikak adui

    endoscopy එකක් කරලා බලපන් ඇතුලේ තුවාල තියනවද , පටක තද ගතියට හැරිලද කියලා ...එහෙම උනොත් පසුකාලීනව පිළිකා අවදානමකුත් නැතුවා නොවේ :rolleyes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    FB eke
    සනාථන ආයුර්වේද වෙද මැදුර.

    No:300/3/B, hokandara east.
    Call 0764121571

    මම බෙහෙත් ගත්තා සිංහල බෙහෙත් කරන තැනකින් . හැබැයි ඔය වගේ තුවාල වෙලා තිබ්බේ නෑ . මට තිබ්බේ කෑවාට පස්සේ උගුරට එන එකයි බඩ පපුව දැවිල්ල එකයි . නාඩි අල්ලලා බලලා බෙහෙත් කරන තැනකට පලයන් . ඉංග්‍රීසි බෙහෙත් බීලා වැඩක් නෑ මාස 2-3 කින් ආපහු එනවා .

    Sinhala Beheth Ganin

    Ayush kiyala pannipitiye pot ekak thiyenawa

    eken beheth ganin - guli, kasaya thama denne.

    Dr. Dilupa - 0719696490

    mage yaluwek beheth gaththa, danena wensak thiyenawa kiyala thama uu kiwwe..

    mama hithanne machan laya wireka karala passe paththiyam kema kanna onaa..oya leda walata ban honda sinhala weda mahaththuru innawa ban..

    ඔක්කොටොම ස්තුතියි , නිරෝගී සුව ලැබේවා
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    bump.

    mageth kama kapuwama ugurai papuwai hira wenawa wage wenawa me wage welada danne na.:dull::dull::dull:

    endoscopy එකක් කරලා බලපන් ඇතුලේ තුවාල තියනවද , පටක තද ගතියට හැරිලද කියලා ...එහෙම උනොත් පසුකාලීනව පිළිකා අවදානමකුත් නැතුවා නොවේ
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    Los-Angeles-Klassifikation-Bild_01.jpg

    මචන් ගලනාලය ආමාශයට සම්බන්ද වෙන හරියේ තුවාල වෙලා, උඩ ස්තරය ගනවෙලා වෙලා තියනවා. නමුත් ඇගට දැනෙන අමාරුවක නෑ. ඩොකාලා කියන්නේ මේක වෙන්නේ ආම්ලික තාව නිසා කියලා. දැනට ලොකු අනතුරක් නැතිවුනත් පස්සේ පිළිකාවකට උනත් වර්දනය වෙන්න පුළුවන්.

    මේ බඩේ තියන ආම්ලික තාවයට හා තුවාල තත්වයට ඔයාලා කරපු සිංහල බෙහෙත් එහෙම තියනවද ?

    machan ohoma pinturayak ganna karapu parikshanaya mokakda ?

    matat gastritis bn:(
     
    :(:(:(:(
     
    machan oya wage podi podi ulcer mage kata athulet nitharama enawa bn.......amlikathawa wadi nisa wenna athi neh ?:(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    machan ohoma pinturayak ganna karapu parikshanaya mokakda ?

    matat gastritis bn:(

    machan oya wage podi podi ulcer mage kata athulet nitharama enawa bn.......amlikathawa wadi nisa wenna athi neh ?:(

    මම හිතන්නේ ඔයත් Gastroenterologistk කෙනෙක් හමුවුනනම් හොදයි ඉකමනටම. මේ පින්තුරේනම් මම ගත්තේ ඉන්ටෙර්නෙට් එකෙන්. මමුත් මීටත් වඩා හොදට පැහැදිලි වර්ණ රූප ඔය පරීක්ෂණයෙන් පස්සේ ලැබෙන රිපෝර්ට් එකේ තියනවා . අනික එක කරන අතරේම අපට TV screen එකෙන් අපේ ඇතුලට බලාගන්න පුළුවන්. දැන් එකේ ගන්නත් එතරම් නෑ. අනික මේක වේදනාවක් දැනෙන පරීක්ෂණයක් නෙමේ ... ඉක්මම්නටම ප්‍රතිකාරයක් ගනින ...

    නිරෝගී සුව !!!
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Mamath oka kala ...

    Dr. NAM Nawarathna hodai ... Nawaloketa enawa.. Eyata kiyala Endoscopy eka karaganin...