උදවක් ඕන කර තිබේ.

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    උදවක් ඕන කර තිබේ.

    උඹලට මතකද ඉස්කොලෙ යන කාලෙ හක්ක පටස් කෑවා.
    හුණුයි, දුන්කොලයි කලවන් කරල සිලි කොලෙක දාලා හපල හපල පල් වෙන්ඩ තියල, තොල යට ටියා ගත්තු සීන් එක.

    පොඩි එකෙක් ඉන්නව වයස 20ක් විතර. මූ මේකට ඇබ්බැහි වෙලා.
    මුට යාළුවොත් නෑ. ගෙදර ඉන්නකන් කරන්නෙ ඕක හප හප PC game play කරන එක.

    මූට මොකක්ද කරන්ඩ පුලුවන්.
    Doctor/ Consultant/ Counselor කෙනෙක්ට පෙන්නන්ඩ වෙය්ද? එහෙම නම් කවුද හොඳ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Owata abbahi wenne na
    Kawruhari uta kiynnawath athi owa thibbama brain funcioanalities improve wenwa kiyalawath
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    පුවක් වෙනුවට එක්ස්ප්ලෝසිව් දාල දියන් පපු ගමන් බ්ලාස්ට් මොලේ එළියේ තියේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    උඹලට මතකද ඉස්කොලෙ යන කාලෙ හක්ක පටස් කෑවා.
    හුණුයි, දුන්කොලයි කලවන් කරල සිලි කොලෙක දාලා හපල හපල පල් වෙන්ඩ තියල, තොල යට ටියා ගත්තු සීන් එක.පොඩි එකෙක් ඉන්නව වයස 20ක් විතර. මූ මේකට ඇබ්බැහි වෙලා.
    මුට යාළුවොත් නෑ. ගෙදර ඉන්නකන් කරන්නෙ ඕක හප හප PC game play කරන එක.
    මූට මොකක්ද කරන්ඩ පුලුවන්.Doctor/ Consultant/ Counselor කෙනෙක්ට පෙන්නන්ඩ වෙය්ද? එහෙම නම් කවුද හොඳ?

    :sorry::sorry::sorry: අපිත් එක්ක sliit ඉන්දෙද්දිත් එකෙක් හිටිය ඔය වැඩේ කරන, උගේ තොල් ඇතුල් පැත්තෙ කෑලි නෑ තැනින් තැන :sorry: බුලත් කන එකේ ඉවරෙකුත් නෑ නාකියෙක් වගේ. ඔහොම ඔතලා ඉස්සරහ තොල යටත් තියන් ඉන්නවා lecturesයද්දි :(:sorry: අනේ මන්ද බන්. ඕවයෙන් තමා මුඛ පිලිකා එන්නෙත්
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    IndianJournalofCancer_2012_49_4_357_107729_f6.jpg

    පාම්පරා පැකට් ටිකක්, හෑන්ස් ටිකක් ගිහින් දියන් ඌට
    දත් කැඩෙන කොට ඌටම එපා වෙයි
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    බම්පි

    Owata abbahi wenne na
    Kawruhari uta kiynnawath athi owa thibbama brain funcioanalities improve wenwa kiyalawath

    පුවක් වෙනුවට එක්ස්ප්ලෝසිව් දාල දියන් පපු ගමන් බ්ලාස්ට් මොලේ එළියේ තියේ

    :sorry::sorry::sorry: අපිත් එක්ක sliit ඉන්දෙද්දිත් එකෙක් හිටිය ඔය වැඩේ කරන, උගේ තොල් ඇතුල් පැත්තෙ කෑලි නෑ තැනින් තැන :sorry: බුලත් කන එකේ ඉවරෙකුත් නෑ නාකියෙක් වගේ. ඔහොම ඔතලා ඉස්සරහ තොල යටත් තියන් ඉන්නවා lecturesයද්දි :(:sorry: අනේ මන්ද බන්. ඕවයෙන් තමා මුඛ පිලිකා එන්නෙත්

    IndianJournalofCancer_2012_49_4_357_107729_f6.jpg

    පාම්පරා පැකට් ටිකක්, හෑන්ස් ටිකක් ගිහින් දියන් ඌට
    දත් කැඩෙන කොට ඌටම එපා වෙයි

    Thanks boys..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉස්සර ඉස්කෝලේ යන දවස් වාල හාන්ස්ද මොකක්ද කියල එකක් තිබ්බ. හැම කොල්ලගේම දිව යට ඒවා.