උදව්වක් ඕනාආආආ

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    යාන්ත්‍ර විද්‍යාව අමතක වෙලා බං
    මේ ගාන හදන විදිය කියල දියන් මචන් :(
    IMG_20220112_190510_274.jpg
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    දැන් මෝඩ අයියල එයී 😝😝😝😂
    උබට රැවටිල චේද ලියන්න
     
    • Haha
    Reactions: saja

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕක ඒ ලෙවල් මුලම කරන එකක් නේද?
    2023 වගේ group එකකට දාන්න. උන් පටන් ගත්ත ගමන් ඉන්න නිසා උත්තරයක් දෙයි
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඕක ඒ ලෙවල් මුලම කරන එකක් නේද?
    2023 වගේ group එකකට දාන්න. උන් පටන් ගත්ත ගමන් ඉන්න නිසා උත්තරයක් දෙයි
    Facebook group wala damma ban kawuruwath uththara dunne na:(
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    View attachment 157028


    poddk penawa adu athi 4n eke battery bahala bn flash eka wada kare na...aye ewahnm ganan thibboth mmth langadi AL kare

    View attachment 157028


    poddk penawa adu athi 4n eke battery bahala bn flash eka wada kare na...aye ewahnm ganan thibboth mmth langadi AL kare
    තේරුණා මචං
    ගුරුත්ව කේන්ද්‍ර සීන් එක තමයි මට හිතා ගන්න බැරුව තිබුණෙ. උස ගන්නකොට ඔළුව කචල් උනා.
    උබේ උත්තරෙ සේරම පැහැදිලියි 💯😍
     
    • Like
    Reactions: DHE