Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
උදව්වක් ඕනේ! - Honda Insight 2019 vs Toyota Premio 2019
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදව්වක් ඕනේ! - Honda Insight 2019 vs Toyota Premio 2019

මචන්ලා පර්මිට් එකට කාර් එකක් ගන්න කියලා බැලුවේ. හැම එකක්ම බලලා දැන් වාහන දෙකක හිරවෙලා ඉන්නේ මොකද්ද ගන්න කියල . දැනට මම හොයාගත්ත ටික මෙහෙමයි.

Honda Insight EX 2019

මේ අවුරුද්දේ අලුතින් ආපු 3rd generation එක. පට්ටම ලුක් එකක් තියෙන්නේ .

Pros:

- Honda Sensing,

- Excellent fuel economy,

- Stunning look,

- AC vents for the back row and many more options that the Premio

Cons:

- පාර්ට්ස් හොයාගන්න අඩුයි අලුත් නිසා?

- පස්සේ විකුනන්න උනොත් මාර්කට් value එක නැති වෙයිද?

- මේකේ එන්නේ හොන්ඩ වල අලුත් හයිබ්‍රිඩ් සිස්ටම් එක. ට්‍රාන්ස්මිෂන් එකක් නෑ. එන්ජින් එක වැඩ කරන්නේ ජෙනරටර් එකක් විදිහට 90% වෙලාවට. එන්ජිනේ එකට හයිවේ ස්පීඩ් වලට විතරක් කෙලින්ම කාර් එක ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙන්න තනි ගියර් ලෙවල් එකක් තියනවා. මේ වෙලාවේ ඇරෙන්න අනිත් වෙලාවල් වල එන්ජින් එක තව ඉලෙක්ට්‍රික් මෝටර් එකක් කරකවල තමයි වාහනේ ඩ්‍රයිව් කරන්නේ. දන්නා තරමින් අලුත් CRV Hybrid එකෙත් මේකම තමයි තියෙන්නේ. අලුත් නිසා මෙහෙ හරියට සර්විස් කරන්න පුළුවන් වෙයිද?, අවුල් ඒවිද? (like the dual clutch issue with vezel) කියන ඒවා ප්‍රශ්නයක්?

Toyota Premio F EX 2019

Pros:

- ඇතුල මාරම කම්ෆර්ටබල්.

- හයිබ්‍රිඩ් තරම්ම නැති උනත් තෙල් වැඩ හොඳට?

- ලස්සනයි

- Resale value අවුලක්ම නෑ

- සර්විස් ප්‍රශ්න නෑ, පාර්ට්ස් තියනවා ඕන තරම්

- Reliable car

Cons:

- අලුත් එකේ කියල කිසි වෙනසක් නෑ?

- ගෙවන ගානට දෙන options නැති තරම්. CHR එකෙත් මීට වඩා තියනවා?

- Driving pleasure එක කෝමද?

මේ වාහන දෙකෙන් එකක්වත් මම කලින් පැදල නෑ. කලින් තිබුනේ Avanza එකක්. වාහනේ තව ගොඩ කාලෙකට විකුනන්නේ නැති වෙයි. හැම සතියකම මාතර-කොළඹ යනවා වාහනෙන්.

මචන්ලා ගේ අදහස මොකද්ද? දෙකම එකම වගේ ගාන.

[QUOTE="tharindu.bandara, post: 24493224, member: 570596"] [b]උදව්වක් ඕනේ! - Honda Insight 2019 vs Toyota Premio 2019[/b] මචන්ලා පර්මිට් එකට කාර් එකක් ගන්න කියලා බැලුවේ. හැම එකක්ම බලලා දැන් වාහන දෙකක හිරවෙලා ඉන්නේ මොකද්ද ගන්න කියල :confused:. දැනට මම හොයාගත්ත ටික මෙහෙමයි. Honda Insight EX 2019 [IMG]https://photos7.motorcar.com/new-2019-honda-insight-touringcvt-8451-17973544-1-1024.jpg[/IMG] මේ අවුරුද්දේ අලුතින් ආපු 3rd generation එක. පට්ටම ලුක් එකක් තියෙන්නේ :cool::love:. Pros: - Honda Sensing, - Excellent fuel economy, - Stunning look, - AC vents for the back row and many more options that the Premio Cons: - පාර්ට්ස් හොයාගන්න අඩුයි අලුත් නිසා? - පස්සේ විකුනන්න උනොත් මාර්කට් value එක නැති වෙයිද? - මේකේ එන්නේ හොන්ඩ වල අලුත් හයිබ්‍රිඩ් සිස්ටම් එක. ට්‍රාන්ස්මිෂන් එකක් නෑ. එන්ජින් එක වැඩ කරන්නේ ජෙනරටර් එකක් විදිහට 90% වෙලාවට. එන්ජිනේ එකට හයිවේ ස්පීඩ් වලට විතරක් කෙලින්ම කාර් එක ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙන්න තනි ගියර් ලෙවල් එකක් තියනවා. මේ වෙලාවේ ඇරෙන්න අනිත් වෙලාවල් වල එන්ජින් එක තව ඉලෙක්ට්‍රික් මෝටර් එකක් කරකවල තමයි වාහනේ ඩ්‍රයිව් කරන්නේ. දන්නා තරමින් අලුත් CRV Hybrid එකෙත් මේකම තමයි තියෙන්නේ. අලුත් නිසා මෙහෙ හරියට සර්විස් කරන්න පුළුවන් වෙයිද?, අවුල් ඒවිද? (like the dual clutch issue with vezel) කියන ඒවා ප්‍රශ්නයක්? Toyota Premio F EX 2019 [IMG]http://autos.hamariweb.com/images/carimages/car_1618_271550.jpg[/IMG] Pros: - ඇතුල මාරම කම්ෆර්ටබල්. - හයිබ්‍රිඩ් තරම්ම නැති උනත් තෙල් වැඩ හොඳට? - ලස්සනයි - Resale value අවුලක්ම නෑ - සර්විස් ප්‍රශ්න නෑ, පාර්ට්ස් තියනවා ඕන තරම් - Reliable car Cons: - අලුත් එකේ කියල කිසි වෙනසක් නෑ? - ගෙවන ගානට දෙන options නැති තරම්. CHR එකෙත් මීට වඩා තියනවා? - Driving pleasure එක කෝමද? මේ වාහන දෙකෙන් එකක්වත් මම කලින් පැදල නෑ. කලින් තිබුනේ Avanza එකක්. වාහනේ තව ගොඩ කාලෙකට විකුනන්නේ නැති වෙයි. හැම සතියකම මාතර-කොළඹ යනවා වාහනෙන්. මචන්ලා ගේ අදහස මොකද්ද? දෙකම එකම වගේ ගාන. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom