උදව්වක් ඕනේ!

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,865
    6,498
    113
    ගග අද්දර
    put some spit on it and rub, when you rub, put a little weight on your finger tip..not too much..just be graceful..do it for a few minutes adding bit of spit every minute and see :P and moving your finger tip in a circular motion will guarantee better results :)

    ඔය මොඩල් එකට කරන වෙන වැඩක් නම් මට මතක් උනා. :rolleyes::rolleyes:
     
    RaVeenR

    Member
    Mar 7, 2015
    84
    12
    0
    අප්පට සිරි, ඕක දුරදිග යන කේස් එකක් තමා .. ෆෝන් එකම අයින් කරන්න වෙනවා, රතු පාට ගෑවිලා නිසත් ඔයා කෙල්ලෙක් නිසත් සමාජය වැරදියට හිතන්න පුලුවන්....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    put some spit on it and rub, when you rub, put a little weight on your finger tip..not too much..just be graceful..do it for a few minutes adding bit of spit every minute and see :P and moving your finger tip in a circular motion will guarantee better results :)

    උඹ වැල බලනවා වැඩී වගේ.. :rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අප්පට සිරි, ඕක දුරදිග යන කේස් එකක් තමා .. ෆෝන් එකම අයින් කරන්න වෙනවා, රතු පාට ගෑවිලා නිසත් ඔයා කෙල්ලෙක් නිසත් සමාජය වැරදියට හිතන්න පුලුවන්....
    8.gif
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,865
    6,498
    113
    ගග අද්දර
    Meke Scratches nemei back cover eke marks thiyenne, so hariyaida?

    සිග්නල් වලින් වෙන්නෙත් හීනියට scratch වෙන එක. සෝ ගොඩක් දාල ඕනවට වඩා අතුල්ලන්න එපා රවුමට scratch මාර්ක්ස් හිටිනවා. දැන් ඉතින් බනින්න එපා "ඔයාගෙන් නෙමෙයි ඇහුවේ පැනල දෙන්න එපා කියල."
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    සිග්නල් වලින් වෙන්නෙත් හීනියට scratch වෙන එක. සෝ ගොඩක් දාල ඕනවට වඩා අතුල්ලන්න එපා රවුමට scratch මාර්ක්ස් හිටිනවා. දැන් ඉතින් බනින්න එපා "ඔයාගෙන් නෙමෙයි ඇහුවේ පැනල දෙන්න එපා කියල."

    hehe na baninne mokatada :D thanks!

    ODI kolong gapan yanawa pata gaala

    Mama try kala eka harigiye na.. :(