උදව්වක් ඕනේ..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    EIKI MLX 300 Projector රිමෝට් එක ගන්න තැනක් දන්නේ කවුද මේකට හරි යන යුනිවසල් එකක් හරි කමක් නැ බන්..අඩුම බම්ප් එකක් වත් දීපල්ලා බන්
    YR6ENnw.jpg


    .:angry:
     
    Last edited:

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඉලෙක්ට්‍රොනික් ස්පෙයා පාර්ට්ස් විකුණන තැන් වල බලන්න,ගෝනි ගණනට රිමෝට් තියෙනවා, හරි නොගියොත් මාරු කරගන්න පොරොන්දුව පිට අරං බලන්න පුළුවන් වෙයි.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පිටකොටුවේ ඕව හදන පොට් 1ක් තියෙනවා ,ට්‍රාන්ස් ඒසියා එක උඩ තට්ටුවේ නම මතක නැහැ.දීල බලපන් ලොකු ගානක් වෙන 1ක් නැහැ