උදව්වක් ඕනේ

Jan 25, 2010
140
5
0
මචන්ලා, මම මගෙ පශ්චාත් උපාදියක් නිමකරනවා නොබෝ දිනකින්. ඒකෙ තීසිස් එකේ එක පිටුවක බුදුන් වහන්සේගේ කෝටෙශන් එකක් දාන්නෙ ඉන්නේ.

කාලාම සූත්‍රයෙන් දාන්න හිටියෙ, නමුත් බුදුන් වහන්සේ කිව්ව කියල එක තැනක මම අහල තියෙනව මෙහෙම. " මහනෙනි මේ විශ්වයේ චක්‍රාවාට අනන්තයි, අප්‍රමාණයි, එනිසා තමා ගැනම සොයන්න" .

කවුරුහරි දන්නවනන් හරිම වචන් ටිකයි, සූත්‍රයයි, එහෙම නැත්නන්, ලින්ක් එකක් හරි දාන්න. ගොඩක් පින්.
 

paranthan

Member
May 19, 2010
27
2
0
ඔබතුමා කරන පශ්චාත් උපාදිය ගැන කරුණාකරල ටිකක් විස්තර කරනවද?
 
  • Like
Reactions: laknath123