උදව්වක් ඕන🧼🎽🩲👙

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිටි තුමනි මගේ වොසිං මැසිං එක ඇලෙක්සා වලට සම්බන්ද කරගන්න බෑ නේ. Hisense ඇප් එකටනං වැඩ. උඹල දන්න විදියක් තියෙනවද?

    Hisense 5s WD5S1245BW WiFi-enabled 12Kg Washer Dryer

    Alexa show8
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    https://www.hisense-usa.com/amazon-alexa-support-info

    oka kiyawala balanna thiyenne device eka Alexa support karanawada kiyala..
    ඩිවයිස් එක ඇලෙක්සා වල පෙන්නන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. ලින්ක් එකට ස්තූතියි. කියවල බලන්න ඕන.
     
    • Like
    Reactions: dbug

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    ඩිවයිස් එක ඇලෙක්සා වල පෙන්නන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. ලින්ක් එකට ස්තූතියි. කියවල බලන්න ඕන.
    ela

    anith solution eka tamai washing machine eka 'Google Home' ekata connect karanna puluwanda kiyala balana eka

    apple store ekke Google home app eka thiyenawa hinda iphone walatath support
    https://apps.apple.com/us/app/google-home/id680819774
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    • Like
    Reactions: dbug

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    @Candid-B උබෙ එක හයිකරා නිද ලගදි. උදවු කරපන්කො මුට
    අපේ ගෙදර තියෙන්නෙ දම්රෝ එකක්. 😆 අපිට මොන හිසේන්ස් ද බන්. 😔 අනික මොන මගුලක්ද බන්. මහ සෝබන වැඩනේ. ඔන්න Alexa ට කිව්වමඇඟේ රෙදි ටිකත් ගැලවිලා automatically washing machine එකට යනව නම් අවුලක් නෑ.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපේ ගෙදර තියෙන්නෙ දම්රෝ එකක්. 😆 අපිට මොන හිසේන්ස් ද බන්. 😔 අනික මොන මගුලක්ද බන්. මහ සෝබන වැඩනේ. ඔන්න Alexa ට කිව්වමඇඟේ රෙදි ටිකත් ගැලවිලා automatically washing machine එකට යනව නම් අවුලක් නෑ.
    උබගෙ කිසි උවමනාවක් නෑනෙ. ඉන්ඩිකේටර් විකුනලා ගේමක් ගහන්ඩ එපැයි
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    උබගෙ කිසි උවමනාවක් නෑනෙ. ඉන්ඩිකේටර් විකුනලා ගේමක් ගහන්ඩ එපැයි
    උබ කිව්වමයි මතක් වුණේ. හිසේන්ස් එකක් ම ගන්න පුළුවන් හොඳට පොපිට් තියෙනවනේ. අනික නොමිලේ දෙන ඒවා අස්ප ගණන් වලට දුන්නම කොහොමත් පොපිට්. 😍
     
    • Love
    Reactions: asanka+++