උදව්වක් ඕන මිටි තුමනි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිටිතුමනි, මේක ගැන මොකද හිතන්නේ? මෙයින් දෙකක් ගන්න උවමනාවක් තියෙනව. යටකරන ගානට වටිනවද? මීට හොඳ මොකක්හරි දන්නවද?
    ගෙදර තියෙන එකෝ ඩොට්ස් ටිකයි එකෝ ශෝස් ටිකයි මේවට සම්බන්ද කරගත්තොත් හොඳවෙයි නේද?

    ප්‍රයිම් ඩේ ප්‍රමෝශන්ස් එනවා ලබන මාසේ. 🤔


    5173Sy5VsAL._AC_SY1000_.jpg
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවට සල්ලි වියදම් කරාට කමක් නෑ අනුර අයිය දින්නම ඩොලර් 500ක් එවපන් රට ගොඩ දාගන්න.
    සල්ලි නං දෙන්නේ නෑ. ලපයගේ ෂිංදුවක් ඕනනං සබ්දෙට දාන්නම් පුංචි අම්මට ඇහැරෙන්න
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්ඩිකටර් විකුනපු සල්ලි වලින් ගන්න ආතල්
    රෙද්ද කැඩුවට පස්සේ එයා දැන් එනව අඩුයි.
    ඉන්ඩිකේටර් අනූවක් විකුණපන්කෝ මේකක් ගන්න.
    මේකේ කලුවොන්ට පහක් දහයක් විකුණලා ඌට ජෙපි කැටේ හොලව හොලව යන්න වෙනවා බස් ගානේ
    🤣
     
    Last edited: