Facebook dapn, Hiruu/Dearna ekata dapn;මෙම මෝටර් බයිසිකල් එකේ අයිතිකරු හදුරනවද අද දින උදෑසන කුරණ 20 කනුවේදී මගේ පිටිපසින් පැමිණ මගේම ත්‍රීවීලර් එක හප්පා මටද තර්ජනයකර මටද කණේ පහරක් ගසා ඒකාගේ තාත්තා මීගමුව පොලිස් මූලස්ථානයේ මූලස්ථානාධිපති යැයි පවසා මාරුවිය .
View attachment 263359
un one eyk market karai me dws walaදැන් පොලිසියට ගිහින් කිව්වොත් වැඩක් වෙයිදFacebook dapn, Hiruu/Dearna ekata dapn;un one eyk market karai me dws wala
within 24 hours kiyanna oneදැන් පොලිසියට ගිහින් කිව්වොත් වැඩක් වෙයිද
ඌ කියන්න ඇති බන්Ithin e welawa 119 kiwwe nadda? Danwath gihin paminillak karanna. Police kiwwa nisa Baya wechcha nisa enne nathuwa hitiye. Passe anith Aya kiwwata passe Enna hithuwa kiyanna.
හොයාගන්න බෑ බන් හොයාගත්තොත් කියන්නම්.ඕකාගෙ තාත්තා පොලිසියේ නෙවේ උඹව බය කරන්න ඔහොම කියන්නෙ. උඹට ගැහුවා නං එහෙම්ම කලන්තෙ දාලා වැටියන් වටේ ඉන්න උන් උඹව හොස්පිටල් යවයි. ගැහුවා කියන්නෙ ඕකව ඇතුලට යවන්න පුලුවන්න තාත්තා මොකෙක් උනත්. වටේ කට්ටිය හිටියා නං ගිහිං හොස්පිටල් ඇඩ්මිට් වෙයං ගැහුවා කියල. කියපන් කණ රිදෙනවා කිං ගානවා කලන්තෙ වගේ දැන් කියලා. උඹට සාමාන්‍ය දැනීම නැත්ද බං. ඕකව ඇතුලට දාල එක ඒකාගෙන් පයින් පාර වදිද්දී ඔය ගෑස් බහි. දැන්වත් පල හොස්පිටල්. ඊට පස්සෙ පොලිසියට කෝල් කරලා කියපං. සද්දෙ දැම්මොත් කියපං මාතර ඉන්නවා ලක්ෂ දෙකට මූලස්ථානාධිපති ඉදි වාහනෙ ගිණි අරගෙන.