උදව්වක් කරන්න

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    මෙම මෝටර් බයිසිකල් එකේ අයිතිකරු හදුරනවද අද දින උදෑසන කුරණ 20 කනුවේදී මගේ පිටිපසින් පැමිණ මගේම ත්‍රීවීලර් එක හප්පා මටද තර්ජනයකර මටද කණේ පහරක් ගසා ඒකාගේ තාත්තා මීගමුව පොලිස් මූලස්ථානයේ මූලස්ථානාධිපති යැයි පවසා මාරුවිය .

    1000029705.jpg
     
    Attachments

    • 1000029706.jpg
      1000029706.jpg
      190.2 KB · Views: 49

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,084
    8,182
    113
    ලැජ්ජ නැද්ද ගුටි කෑව කියල thread දාන්න
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    මෙම මෝටර් බයිසිකල් එකේ අයිතිකරු හදුරනවද අද දින උදෑසන කුරණ 20 කනුවේදී මගේ පිටිපසින් පැමිණ මගේම ත්‍රීවීලර් එක හප්පා මටද තර්ජනයකර මටද කණේ පහරක් ගසා ඒකාගේ තාත්තා මීගමුව පොලිස් මූලස්ථානයේ මූලස්ථානාධිපති යැයි පවසා මාරුවිය .

    View attachment 263359
    Facebook dapn, Hiruu/Dearna ekata dapn; :yes: un one eyk market karai me dws wala
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ආ ඕකගෙ තාත්තා පොලිසියේ තමා පොඩි කොල්ලෙක් නේද කරාබුවක් දාපු එකෙක්ද කොන්ඩේ වවපු? ඕකා තෙල් ටැංකිය උඩ අයිස් කිලෝ 5ක් විතර තියාගෙන ඩබල් ඉරිත් කපාන වෙට්ටු දදා යන්නෙ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    Ithin e welawa 119 kiwwe nadda? Danwath gihin paminillak karanna. Police kiwwa nisa Baya wechcha nisa enne nathuwa hitiye. Passe anith Aya kiwwata passe Enna hithuwa kiyanna.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ඕකාගෙ තාත්තා පොලිසියේ නෙවේ උඹව බය කරන්න ඔහොම කියන්නෙ. උඹට ගැහුවා නං එහෙම්ම කලන්තෙ දාලා වැටියන් වටේ ඉන්න උන් උඹව හොස්පිටල් යවයි. ගැහුවා කියන්නෙ ඕකව ඇතුලට යවන්න පුලුවන්න තාත්තා මොකෙක් උනත්. වටේ කට්ටිය හිටියා නං ගිහිං හොස්පිටල් ඇඩ්මිට් වෙයං ගැහුවා කියල. කියපන් කණ රිදෙනවා කිං ගානවා කලන්තෙ වගේ දැන් කියලා. උඹට සාමාන්‍ය දැනීම නැත්ද බං. ඕකව ඇතුලට දාල එක ඒකාගෙන් පයින් පාර වදිද්දී ඔය ගෑස් බහි. දැන්වත් පල හොස්පිටල්. ඊට පස්සෙ පොලිසියට කෝල් කරලා කියපං. සද්දෙ දැම්මොත් කියපං මාතර ඉන්නවා ලක්ෂ දෙකට මූලස්ථානාධිපති ඉදි වාහනෙ ගිණි අරගෙන.
     
    හොයාගන්න බෑ බන් හොයාගත්තොත් කියන්නම්. (y)