උදව්වක් කරපල්ලා ????????
මගෙ gmail account එකේ හිටපුගමන්ම password වැරදි කියල එනවනේ. log වෙන්න බෑ.. මේකට මොකක්ද කරන්න ඕන? පොඩි උදව්වක් කරපල්ලා plz

Last edited: