උදව්වක් ❤️

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,099
    2,328
    113
    මේ ඉන්නෙ තැන්නහේන, පිටබැද්දර සිට පැමිණි අහිංසක පවුලක්. මම බොරැල්ලෙ ළමා රෝහලට ගිහින් අද (31) ඔවුන් මුනගැහිල තොරතුරු විමසා දැනගත්තා. ඔවුන් ළමා රෝහලට ඇවිත් තියෙන්නෙ ළමයි තුන්දෙනාට බෙහෙත් ගන්න. ඒ ළමයි තුන්දෙනාගෙම පපුවෙ /හදවතේ හිල්. ඔවුන් ඒ දරුවො තුන්දෙනා වෙනුවෙන් පුදුම කැපවීමක් කරන්නෙ.
    මම හමුවෙනකොට දහවල් දෙකත් පහුවෙලා. ඒ වෙනකොටත් ඔවුන් බඩගින්නෙ. මමත්, මගෙ යාලුවො කීප දෙනෙකුත් අපට පුලුවන් තරමට උදව් කළා. ඔවුන්ගෙ මුලු ගමනටම ඒ උද්වව සෑහෙයි කියල හිතනව.
    දරුවන්ගෙ පියාට කිසිම රස්සාවක් නැහැ . කුලී වැඩ කළහම දවසකට ලැබෙන්නෙ රුපියල් 700/= ලු. ඒකත් හැමදාම නැතිලු.
    අද කවුද පින්වතෙක් ඒ පවුලටම ඇදුම් අර්ගෙන දීල. තවත් පින්වතියක් ළමයින්ට සපත්තු අරන් දුන්නලු.
    මේ ටික ලිව්වෙ පුලුවන් කෙනෙකුට ඒ පවුලට උදව් කරන්න කියල ඉල්ලන්නයි.
    ඔවුන්ගෙ තොරතුරු මෙහෙමයි.
    ලිපිනය- රේණුකා දමයන්ති
    තැන්නහේන, පිටබැද්දර.
    දුරකථන අංකය- 0711308025.
    ඔබ සැමට තෙරුවන් සරණයි.

    නාවලගේ බැනට් කුරේ.
    tmp-cam-3705418865239658292.jpg
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,348
    15,580
    113
    උබ දන්නවද මේ සිද්දිය නැත්නම් FB එකෙන්ද හොයාගත්තේ.
    FB එකේ ඒවා නම් සත 5 ක සුවර් නැ. admin ලා reach ගන්න කරන වැඩ

    ai ban lamai 3n denk hadala kuli wada karanawa nam
    අනේ මන්ද බන්. මම මේ තියෙන තත්වේ එක්ක එකෙක්වත් හදනවා ද කියලා බල බල ඉන්නේ
    ------ Post added on Oct 1, 2021 at 10:24 AM
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,099
    2,328
    113
    උබ දන්නවද මේ සිද්දිය නැත්නම් FB එකෙන්ද හොයාගත්තේ.
    FB එකේ ඒවා නම් සත 5 ක සුවර් නැ. admin ලා reach ගන්න කරන වැඩ


    අනේ මන්ද බන්. මම මේ තියෙන තත්වේ එක්ක එකෙක්වත් හදනවා ද කියලා බල බල ඉන්නේ
    ------ Post added on Oct 1, 2021 at 10:24 AM
    FB eke gatta ekak.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    කූලි වැඩටත් කට්ටිය හොයා ගන්න නෑ බන් ...දැන් 2000 ක් දෙනවා..

    ඇයි බන් තමන්ට සර්වයිව් වෙන්නත් බැරැව ලමයි හදන්නේ..