උදව්වක් ...😥

buu

Junior member
  • Nov 15, 2018
    107
    24
    18
    fridge 1 wenna puluwan,
    fridge 2 (api den inne ammalage diha, ape fridge 1 aran awa) + hot water shower + washing machine + 3 fans + iron

    unit 200 wage - avg bill Rs:4700-5200
     
    • Like
    Reactions: Thilan88

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    7,113
    3
    35,668
    113
    Gampaha
    ස්ටෑන්ඩ් ෆෑන් 1, වෝල් ෆෑන් 1 රෑ එළි වෙනකල් වැඩ.
    සීලිං ෆෑන් 1 දවසට පැය 7ක් විතර වැඩ,

    දම්රෝ වොශින් මැශින් එක දවස් 2කට සැරයක්

    ඉනොවෙක්ස් ෆ්‍රිජ් එක පැය 24 වැඩ.

    වතුර මෝටරේ දවසට 2

    හොට් වෝටර් ශවර් දවසට 3ක් 4ක්

    රයිස් කුකර්, බ්ලෙන්ඩර්, ඉලෙක්ට්‍රික් උණුවතුර කේතල් දවසට දෙතුන් පාරක් වැඩ.

    අපිට බිල එන්නෙ 3000ට අඩුවෙන්.
    කලින් පරණ ෆ්‍රිජ් එක තියෙද්දිනං ලොකු බිලක් ආව.
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    1,087
    610
    113
    29
    Kandy
    Apitath oka awla thibba

    Bill eka 4000- 5000 athare hama dama enne.

    Passe man karamu wade new samsunge fridge ekak genawa

    dan pil eka 2000-3000 athara yanne.
     
    • Like
    Reactions: Thilan88

    Charles Carmichael

    Junior member
  • Jul 9, 2013
    50
    51
    18
    මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඕන.අපේ ගෙදර මචන් ස්ටෑන්ඩ් ෆෑන් 3,fridge 1.led panel light 7,rice cooker,tv විතරයි තියෙන්නේ. රෑට fan 3ම වැඩ.දවල්ට 1ක් වැඩ.ඊට අමතරව frige eka 24hrs weda. මාසෙම ඒකක 200 පනිනවා.බිල් එක 5000+.එහෙම වෙන්න පුලුවන්ද.මන් ceb ekata kiyala මීටරේත් චෙක් කලා.අවුලක් නෑ කිව්වා.දන්න කෙනෙක් කියන්න පුලුවම්ද මේක වෙන්න පුලුවන්ද.නැත්‍තම් අවුලක් තියෙන්වද.

    Godak welawata prashne tyene Fridge eke... Frifge eke cooler settings check karanna.. frige eka parana nam ithin kohomath current eka kanawa..... Inverter newei nam eth current yanawa... ( Whirlpool nam current eka gilinawa )

    Gedara Iron ekak nadda..... andum madina frequency eka kohomada???
    Washing machine ekak gana mention karala na mama hitanawa nathuwa athi kyala.
    Stand fan 3 nam loku current ganne na habai Ceiling fan current eka ganna wa
    TV eka aluth ekak da parana ekak da???? LED wage nam current eka dui ita parana ewa current eka ganna wa.
    LED light honda ewada dala tyenne.... laabeta ganna ewa nam danna epa current save wenne na

    ඔය බඩු වල තියෙන කිලොවොට් ගාන වැඩ කරන පැය ගානෙන් වැඩි කරලා 1000න් බේදුවම යුනිට් ගාන එනවා නේද (1000kw පැයක් දැම්මොත් යුනිට් 1යි). ඕකෙන් දළ අදහසක් ගන්න පුළුවන් නේද?. ( මම වැරදි නම් කව්රු හරි නිවැරදි කරන්න)
    1 unit = 1kWh ( 1000kW kyanne loku gaanak ban ) gedara tyena elec items godak welawata aththe xxx W walin e nisa

    Consumption = ( item capacity (W) x working hours ) / 1000
    = ******* kWh

    meken rough idea ekak ganna

    1614568474429.png
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    870
    132
    43
    කරටියේ
    Loku current ekak yana ekakata tyenne fridge eka witharai.washine machine ekak tyenwa kalin use kala .dan eka podi awulk nisa weda ne.eth bill eke wenasak ne.fridge eke nam awula eka balaganne kohomoada machn.
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    870
    132
    43
    කරටියේ
    Godak welawata prashne tyene Fridge eke... Frifge eke cooler settings check karanna.. frige eka parana nam ithin kohomath current eka kanawa..... Inverter newei nam eth current yanawa... ( Whirlpool nam current eka gilinawa )

    Gedara Iron ekak nadda..... andum madina frequency eka kohomada???
    Washing machine ekak gana mention karala na mama hitanawa nathuwa athi kyala.
    Stand fan 3 nam loku current ganne na habai Ceiling fan current eka ganna wa
    TV eka aluth ekak da parana ekak da???? LED wage nam current eka dui ita parana ewa current eka ganna wa.
    LED light honda ewada dala tyenne.... laabeta ganna ewa nam danna epa current save wenne na


    1 unit = 1kWh ( 1000kW kyanne loku gaanak ban ) gedara tyena elec items godak welawata aththe xxx W walin e nisa

    Consumption = ( item capacity (W) x working hours ) / 1000
    = ******* kWh

    meken rough idea ekak ganna

    View attachment 114887
    Tv eka led machan.lights okkoma led panel lights.brand eka green.washin machine not working.fans 3 innovex 50w.kdk ceiling fans 4k tyenne.ewa use karana eka nawattala tamai innovex fan 3 genawe.eth wenaak une ne

    fridge eka tikak paranai neda ? balapan hariyata cool wenawada , seal wenawada kiyala
    Seal eke awulak ne machan .leak ne.
    ------ Post added on Mar 2, 2021 at 8:24 AM
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,827
    387
    83
    මචන් උබේ ඒකක ගනන 140\150 වගෙ තමා එන්න ඕන ..

    ඔයා කරන්න ඕන හොදම දේ .. දවස් කීපයක් ඒකක ගාන ලියා ගන්න. ෆැන් එකක් එක දවසක් පාවිචි නොකර බලන්න ..තව දවසක් එක Fridge පැය 12 ක් වගෙ Off කරල තියල බලන්න. දවස් කීපයක් කරල බල්ලන්න.. ඔයාට හොයා ගන්න පුලුවන් වෙවි ගොඩක් current එක use වෙන්නේ මොකේද කියල ?
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,434
    1,567
    113
    Tv eka led machan.lights okkoma led panel lights.brand eka green.washin machine not working.fans 3 innovex 50w.kdk ceiling fans 4k tyenne.ewa use karana eka nawattala tamai innovex fan 3 genawe.eth wenaak une ne


    Seal eke awulak ne machan .leak ne.
    ------ Post added on Mar 2, 2021 at 8:24 AM
    samanyen fan,tv walata electricity yanawa adui. wadiyenma pichchenne AC,Hot plates, tread mills, loku fridge,parana cabinet wage loku tv walata.

    mehema karapan. umbata oka hariyatama balaganna one nam fridge eke badu ayin karala off karahan. dawas 2 withara karala balapan. meter ekath balapan.
     

    Charles Carmichael

    Junior member
  • Jul 9, 2013
    50
    51
    18
    Tv eka led machan.lights okkoma led panel lights.brand eka green.washin machine not working.fans 3 innovex 50w.kdk ceiling fans 4k tyenne.ewa use karana eka nawattala tamai innovex fan 3 genawe.eth wenaak une ne


    Seal eke awulak ne machan .leak ne.
    ------ Post added on Mar 2, 2021 at 8:24 AM
    ehenam ban aye dekak na awla tyenne Fridge eke.... .oye Green LED eka nam echchara honda na... eth othan awla tyenne fridge eke