යාලුවනේ,..... අපි යාලුවො කිප දෙනෙක් ගාල්ලේ උණ වටුනේ යන්න හිතාගෙන ඉන්නවා.මුහුද ලග සමාන්ය ම්ල ගනන් වලට, ගාල්ල,උන වටුනට එ අවටින් නිදහසේ සෙට් වෙන්න පුලුවන් හොටෙල් එකක් කියන්න පුලුවන්ද?