උදව්වක්...

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    ඒත් මචං හවසට ඔෆ් වෙන වෙලාව කියන්න අමාරුයි.. ස්ටෆ් බස් 5.30- 6.00 වෙනකොට කොළඹින් එනවා.. මම සොෆ්ට්වයා ඉන්ජෙක්.. වැඩ ඉවරවෙන වෙලාවල් කියන්න බෑ... හිටි ගමන් 4.30ත් ඉවරයි....

    ade koheda ban 4.30ta weda iwara wena software company thiyenne :O
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ade koheda ban 4.30ta weda iwara wena software company thiyenne :O


    හැමදාම නෑ.. මචං.. රිලීස් එකක ඉවර උනාම... යු ඒ ටි ඒනකන් කලින් යන්න පුලුවන්... වැඩ අඩු දවසුත් තියනවා
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ow bn. payin gihilla bus 5k withara pass karanawa. paya bagayak withara kalin payin giyoth. staff service ekak dannawa nam kiyannako

    oya pattata yanna nan danne mchn poddak hitad pattare balapan.owath hena watha case ban man biyagama giya eka parak staff service ekaka happataudu jivetheth epa una parangiya kotte gihilla tama biygamata yanne.gedara enna paya 4k witara yanawa wate gihin enakota.bike tamai lesima udeta.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    Wethara hariyennam parana paren yana eka lagayi 120 yanawata wadiya.Kesbawen bypass 1ta dapan piliyandala skip. kohuwalanm amarui puthe..


    උඹ කියන පාරෙන් තමා යන්නෙ... ඒත් වැස්සට පොල්ගස් ඕවිට හන්දිය පාර කැඩිලා... හයියො.. සදා අනාථයි... ඊයෙ 6.43 ට යුනියන් ප්ලේස් එකෙන් පිටත් උනේ ගෙදර යන්න... කැස්බෑව උසාවිය ගාවට එනකොට 8 යි එතන ඉඳන් පොල්ගස් ඕවිට හන්දිය පහු කරන්න විනාඩි 55ක් ගියා.. ඉතින් හිතපන්කො ජීවිතේ....
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    uba software engek nisa barida mehma karanna. parakku wela wadata waren. 10 ta wage enna dagena. ethakota traffic adui neda? yanakotat parakku wela pala. 8ta wage. mama daily travel kare na. issara car eke apu dawasata ehemai kare.