Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදව්වක ඕනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්,

මගේ Lap එකෙන් dongle එකක් ගහල මම internet යන්නේ.මම පාවිච්චි කරන්නේ Windows 8. ඊයේ ඉඳන් එක පාරටම mobile partner එකෙන් net connect වෙන්න හදද්දී error එකක් එනවා.

Error 720: A connection to the remote computer could not be established.

ඊට පස්සේ task bar එකේ connect වෙන්න තියෙන එකෙන් connect වෙන්න බැලුවා. එතකොටත් ඒ error එකම දෙනවා.

Error 720: A connection to the remote computer could not be established.You need to change your network settings for this connection. කියලා

මගේ ලැප් එක dual බූට් දාල තියෙන්නේ. ඒ නිසා මම Windows server 2008 වලින් බූට් කරලා බැලුවා. එතකොට කිසි ප්රශ්නයක් නැතුව internet යන්න පුළුවන්.

මේක ගැන මම internet එකේ හෙව්වා බං දවසෙම. ඕක ගැන අහල තියෙන අයටත් හරි උත්තරයක් හම්බ වෙලා නෑ.

මේකේ ප්රශ්නේ වෙලා තියෙන්නේ network settings මොකකින් හරි software එකකින් වෙනස් කරලා නිසා කියල තමයි ගොඩක් තැන්වල කියල තිබ්බේ.

මේක හරිගස්ස ගන්න විදියක් කියපන්කො....

[QUOTE="JesonRulez, post: 15810110, member: 482203"] [SIZE="4"][COLOR="DarkRed"]මචන්, මගේ Lap එකෙන් dongle එකක් ගහල මම internet යන්නේ.මම පාවිච්චි කරන්නේ Windows 8. ඊයේ ඉඳන් එක පාරටම mobile partner එකෙන් net connect වෙන්න හදද්දී error එකක් එනවා. Error 720: A connection to the remote computer could not be established. ඊට පස්සේ task bar එකේ connect වෙන්න තියෙන එකෙන් connect වෙන්න බැලුවා. එතකොටත් ඒ error එකම දෙනවා. Error 720: A connection to the remote computer could not be established.You need to change your network settings for this connection. කියලා මගේ ලැප් එක dual බූට් දාල තියෙන්නේ. ඒ නිසා මම Windows server 2008 වලින් බූට් කරලා බැලුවා. එතකොට කිසි ප්රශ්නයක් නැතුව internet යන්න පුළුවන්. මේක ගැන මම internet එකේ හෙව්වා බං දවසෙම. ඕක ගැන අහල තියෙන අයටත් හරි උත්තරයක් හම්බ වෙලා නෑ. මේකේ ප්රශ්නේ වෙලා තියෙන්නේ network settings මොකකින් හරි software එකකින් වෙනස් කරලා නිසා කියල තමයි ගොඩක් තැන්වල කියල තිබ්බේ. මේක හරිගස්ස ගන්න විදියක් කියපන්කො.... :(:(:( [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom