උදව්වක ඕනේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    මගේ Lap එකෙන් dongle එකක් ගහල මම internet යන්නේ.මම පාවිච්චි කරන්නේ Windows 8. ඊයේ ඉඳන් එක පාරටම mobile partner එකෙන් net connect වෙන්න හදද්දී error එකක් එනවා.

    Error 720: A connection to the remote computer could not be established.

    ඊට පස්සේ task bar එකේ connect වෙන්න තියෙන එකෙන් connect වෙන්න බැලුවා. එතකොටත් ඒ error එකම දෙනවා.

    Error 720: A connection to the remote computer could not be established.You need to change your network settings for this connection. කියලා

    මගේ ලැප් එක dual බූට් දාල තියෙන්නේ. ඒ නිසා මම Windows server 2008 වලින් බූට් කරලා බැලුවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව internet යන්න පුළුවන්.

    මේක ගැන මම internet එකේ හෙව්වා බං දවසෙම. ඕක ගැන අහල තියෙන අයටත් හරි උත්තරයක් හම්බ වෙලා නෑ.

    මේකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ network settings මොකකින් හරි software එකකින් වෙනස් කරලා නිසා කියල තමයි ගොඩක් තැන්වල කියල තිබ්බේ.

    මේක හරිගස්ස ගන්න විදියක් කියපන්කො.... :(:(:(
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,987
    9,319
    113
    Microsoft
    aD0WO9B_460sa.gif
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    matath okama wenawane bun. win 8 lap ekakata gahuwama ohoma awa. 7 ekakata gahuwama awlak na. hoyagattot matat kiyapan ;)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    8 wala aulak wage machan... software eka aluthin dala balapan.. nathnam compatibility mode eken dala balapan...
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මට ඕක මාසෙකට සැරයක් වගේ එනව :lol: ඒ කනෙක්ෂන් එක කැපුවහම :P සල්ලි ඔක්කොම ගෙවලද බලපන් ඉස්සෙල්ල ;)

    720 error message එක එන්නෙ කනෙක්ෂන් එක කැපුවහම නෙවෙයි මචන්...