උදව්ව

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මොනවා හරි වෙච්ච මනුස්සයෙක්ට මෙහෙම පාර මැද තියාගෙන Treat කරනවාද බන්? බලපන් අන්තිමට වෙන දේ? කාර් එක Drive කරන එකාගේ ඇස් පේන්නේ නෑ එක්කෝ නසරානි වෙන්න ගසලා.. උදව්වට ගිය මිනිස්සුත් ඉවරයි :shocked::no:



    The video shows the moment when four young people get hit. The image shows the car approaching at high speed while a group was assisting a bumpy motorcyclist. The victims are hurled and three of them die on the spot. A fourth victim was rescued in serious condition, but also died. The driver ran away.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සෙනිකව වාශ්ප වෙලා ගියා වගේනේ බං.. ටහිකෙන සීන් එක.. :shocked:
    ලයිව්ලීක් එකේ වීඩියෝ යූටියුබ් දාන්න දෙන්නෑනේ බං.. අයින් කරනවනේ.. :baffled:
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai



    :shocked: අම්බෝ යකෝ

    REP+18

    සෙනිකව වාශ්ප වෙලා ගියා වගේනේ බං.. ටහිකෙන සීන් එක.. :shocked:
    ලයිව්ලීක් එකේ වීඩියෝ යූටියුබ් දාන්න දෙන්නෑනේ බං.. අයින් කරනවනේ.. :baffled:

    Youtube වල Live Leak චැනල් එකකුත් තියෙනවා. හැබැයි මේ වීඩියෝ එක වෙන චැනල් එකකින් දාලා තිබුනේ. ඉස්සර නම් එහෙම ඩිලීට් කරපු සීන් එකක් තිබ්බා. ඒත් දැන් නම් නෑ වගේ බන්.. එහෙනම් මෙලහකටත් වැඩේ දීලනේ.. REP+



    You must spread some Reputation around before giving it to Profile_01 again.