උදව් උදව් උදව් !!!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    උදව් උදව් උදව් !!!!!!

    පොඩි උදව්වක් කරන්න.....!!!!

    අර Anchor Newdale yoghurt ad එක Capture කරලා හරි හොයලා හරි දෙනවද තරහා නැතුව......මට පොඩි උවමනාවකට.....අර Stage එකක පොඩි ළමයි ටිකක් පොඩි Display එකක් කරන්නේ.......TV එකේ මේ දවස්වල හැමදාම යනවා......අනේ කොහොම හරි හොයලා දෙන්න....ලොකු උදව්වක්......උදව්වක් වශයෙන් මේකට Bump එකක්වත් දාගෙන යන්න....

    ස්තූතියි !!!!
    :):)