ජොබ් එකේ අප්ඩේට් - 02

Morbius

Well-known member
  • උබලට මතක ඇති මම Dec 2, 2023 ත්‍රෙඩ් එකක් දැම්මා පොඩි ජොබ් එකක් සෙට් උනා කියලා. මේ තියෙන්නේ ඒක https://encr.pw/YyqPL . එක ජොබ් එකක් නැති වෙලා මම කාලයක්ම ගෙදර ඉදලා සෑහෙන්න ඩිප්රේස් වෙලා ඉදියේ. ඉතින් කතා කරපු ගමන් මම මේකට ගියා.
    දැන් ජොබ් එකට අවිල්ලා අවුරුද්දකට ලං වෙනවා. ජොබ් එක අව්ලක් නෑ.

    මුලින්ම එක ප්රෝපිට් සෙන්ටර් එකයි එතන තිබ්බේ. දැන් එක එක්ස්පෑන්ඩ් වෙලා ප්රෝපිට් සෙන්ටර් 03ක් තියෙනවා.

    එතකොට ජොබ් එකේ අප්ඩේට් ,
    01. ගිහින් මාස 04න් ස්ටාෆ් උනා.
    02. ප්රෝෆ්ට් සෙන්ටර් එකයි තිබ්බේ එක ලොකු වෙලා දැන් 03ක් තියෙනවා. (මිලයන 45 - 60 ක විතර ඉන්කම් එකක් මාසෙකට එකක විතරක්)
    03. අව්ල් දදා ඉදපු පොරක් ඉදියා දස වදයක් දුන්නේ. හොරකමකට මාට්ටු වෙලා ඌ ලේෆ්ට් උනා. (දැන් තත්වේ හොදයි)
    04. සතියකට පාරක් ගෙදර එන්න පුළුවන් දැන් මොකද ගොලයෙකුත් ලැබුනා.
    05. කලින් මානසිකව පට්ට ස්ට්‍රෙස් එකක් තිබ්බේ. ජොබ් එක නිසා වැඩ නිසා / කට්ටිය එක්ක බෝඩිමේ ඉන්න නිසා ස්ට්‍රෙස් එකක් දැන් නම් ඇත්තෙම නෑ.

    හම්බෙන පඩියෙන් තරමක් වැය කරලා,
    01. මේ පැත්තේ අමාරුවෙන් ජිවිතේ ගැට ගහ ගන්න පව්ලක ළමයින්ට ඉගෙන ගන්න උදව් කරා.
    02. වැඩපලේ අමාරුවෙන් ජිවිතේ ගැට ගහ ගන්න උන් දෙන්නෙක්ට මුදලෙන් පොඩි උපකාර කළා.
    03. අලුත ළමයි හම්බුනා පවුල් දෙකකට අවශ්‍ය බඩු (සබන් / ශම්පෝ / ක්‍රීම් සියලුම දේවල් හැම දේකින්ම දෙක ගානේ) අරන් දුන්නා. (මේකට නම් ටිකක් සැරට ගියා).
    04. ඉතුරු කරපු සල්ලි බිස්නස් එකකට දැම්මා ගෙදර අය එක්ක එකතු වෙලා ඒක හොදට දුවනවා දැන්.

    කරන්න හිතන් ඉන්නවා,
    01. මේ පැත්තේ දුප්පත් ඉස්කෝලයක් තියෙනවා (ළමයි 25ක් විතර ඉන්නේ) අවුරුද්දකට හරියන්න සියලුම පොත් පත් / පාසල් උපකරණ තනියෙන් අරන් දෙන්න. ලබන මාසේ ඒක කරනවා. (ලොකු ගානක් යයි කමක් නෑ සතුටින් දෙන්නේ)

    මේ ටික දැම්මේ පරණ මම දාපු ත්‍රෙඩ් ටික දැකලා මම ඉස්සෙල්ලා ඉදපු තත්වෙයි අලුත් තත්වෙයි වෙනස මතක් වෙලා. දැන් පට්ට හැපී එකේ ඉන්නේ.

    දැන් පඩියට අමතරව හැම මාසෙම බෝනස් එකක් ලැබෙනවා.

    කරන්න හිතන් ඉන්නවා මගේ දියුණුව සදහා,
    01. හැමදාම ජොබ් කරන්න බෑ. ඔන්ලයින් සල්ලි ටිකක් හොයන්නත් මේක කරන ගමන්. (youtube & facebook)
    02. පොඩි බිස්නස් එකක් පටන් ගන්නත්.
    03. තදින්ම උවමනාව තියෙනවාහොද වාහන කෑල්ලක් ගන්නත් (තත්වේ අමාරුයි ඔන්ලයින් කියක් හරි හොයා ගන්න හදන්නේ ඒකට)

    කලින් ඇඩ්වයිස් දුන්න සහෝලා ඔක්කොටමත් ස්ට්‍රෙස් එකේ ඉන්න උන්ටත් @Heshan Daminda තට්ට පාලටත් අඩු වැඩි වශයෙන් තියෙන මානසික පීඩන ඉක්මනින් දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්ම ඈ. :love: :love:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    මගේ එකා සුද්දා . එළමකිරි

    දැන් ඉටිකිරිස් කෑලි දෙහෙක කුක්කු බීලා සුපිරි කෑල්ලක් බැඳපන්
     
    • Like
    • Love
    Reactions: NRTG and Morbius

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,302
    113
    ප*යාගල
    sorry.com
    03. අලුත ළමයි හම්බුනා පවුල් දෙකකට අවශ්‍ය බඩු (සබන් / ශම්පෝ / ක්‍රීම් සියලුම දේවල් හැම දේකින්ම දෙක ගානේ) අරන් දුන්නා. (මේකට නම් ටිකක් සැරට ගියා).
    මචන් මෙන්න මේකට ගනිපුව ලිස්ට් එකක් දාපන්කෝ. මටත් මේ වගෙ වැඩක් කරන්න ඔනෙ :P
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    Site ekaka stores paththa mcn

    ස්ටෝස්නම් තියන දේවල් හිමීට අතපතගාගෙන එන්න වුනත් අමාරු නැතිවෙයිනේද උඹට ඉස්සරහට?
    ↑↑ මේක කරගන්න තාම බැරිවුනාද
     
    • Haha
    Reactions: NRTG and Morbius

    Morbius

    Well-known member
  • මචන් මෙන්න මේකට ගනිපුව ලිස්ට් එකක් දාපන්කෝ. මටත් මේ වගෙ වැඩක් කරන්න ඔනෙ :P
    01. සබන් කැට 10 ගානේ ගත්තා එක්කෙනෙක්ට. (බේබි සබන්)
    02. පව්ඩර්
    03. ඕඩි කොලෝන්
    04. බේබි ක්‍රීම්
    05. පැනඩෝල් සිරප්
    06. බේබි ඩයපර්
    07. ඉයර් බඩ්
    08. බේබි ශැම්පෝ

    මචන් මේවා ටිකක් ගනන්. මම හැම එකකින්ම දෙක දෙක ගානේ 04ක් ගත්තා පාර්සල් දෙකකට. 10 පැනලා ගියා. කඩෙ නම් තියෙනවා ලස්සනට පැක් කරපු පොඩි පොඩි ඒවා. ඒවා ගත්තේ නෑ.

    ↑↑ මේක කරගන්න තාම බැරිවුනාද
    අඩේ ඒ වගෙ වැඩ මම කරන්නෑ මචෝ.
    ------ Post added on Oct 14, 2024 at 10:49 PM

    Oyata thyn qualifications monwd
    මට ගොඩක් කොලිෆිකේශන් නෑ මචෝ. ඒ ලෙවල් කරා පාස්. ලොජිස්ටික් පැත්තේ කෝස් එකක්.කරලා තියෙනවා. NVQ තියෙනවා. හැබැයි මම පට්ට මහන්සි වෙලා වැඩේ කරනවා. වැඩක් දුන්නම බාගෙට කරන්නෑ ඒක හරියට කරලා දානවා එතකොට ඒක එතනින් ඉවරනේ. ඒ හින්දා ආයේ කෝල් එන්නෑ බඩු රිටර්න් වෙන්නෑ. අනික් එක හුගක් උන් වැඩක් දුන්නම බෑ කියලම පටන් ගන්නේ. මම උපරිම ට්‍රයි කරනවා වැඩක් දුන්නොත් කරන්න. කරන්න පුලුවන්ද බැරිද බලන්නේ කරලම. එහෙම කරපු වැඩ ගොඩක් සක්සස් කරන් තියෙනවා.
    ------ Post added on Oct 14, 2024 at 10:54 PM