උදව් කරන්නට ගොස් කෙළවුණි. :(

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මේකයි best1234 කියන කෙනාගේ වරදක් මම දකින්නේ නැහැ. උගේ හිතේ තියන සාදාරන සැකය උ අනිත් උන්ටත් කිවුවා. එහෙමතමයි වෙන්න ඕනි. එක මුට මානසිකව වැටෙන්නේ දෙයක් නෙමයි. මොකද අද සමාජය ගැන ඔබලා හැමෝම දන්නා නිසා. ඒ ගැන පැහැදිලි කරන්න ඕනි නැහනේ.

    එකෙන් උනේ කට්ටිය තව තවත් උබේ වැඩේට එකතුවෙච්ච එක. ඔකට දුක් වෙන්නේ එපා. උ කරලා තියෙන්නේ උබට උදවුවක්. දැන් තවත් කට්ටිය එකතු වෙයි. උටත් කතා කරගනින්. උත් උදවු කරයි. උබ කරන්න හදන වැඩේ හරියාවි අනිවාර්යෙන්. උබට් ජයෙන් ජය.
     
    Last edited:

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මචං මේකයි best1234 කියන කෙනාගේ වරදක් මම දකින්නේ නැහැ. උගේ හිතේ තියන සාදාරන සැකය උ අනිත් උන්ටත් කිවුවා. එහෙමතමයි වෙන්න ඕනි. එක මුට මානසිකව වැටෙන්නේ දෙයක් නෙමයි. මොකද අද සමාජය ගැන ඔබලා හැමෝම දන්නා නිසා. ඒ ගැන පැහැදිලි කරන්න ඕනි නැහනේ.

    එකෙන් උනේ කට්ටිය තව තවත් උබේ වැඩේට එකතුවෙච්ච එක. ඔකට දුක් වෙන්නේ එපා. උ කරලා තියෙන්නේ උබට උදවුවක්. දැන් තවත් කට්ටිය එකතු වෙයි. උටත් කතා කරගනින්. උත් උදවු කරයි. උබ කරන්න හදන වැඩේ හරියාවි අනිවාර්යෙන්. උබට් ජයෙන් ජය.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අවංක හිතින් දෙයක් කරපන්, කවදාවත් වරදින්නේ නැහැ. ජය වේවා!!!!
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    උඹ ගමනක් යනකොට පාරේ බල්ලෙක් බිරුවොත් උඹ ඌ ගාව නැවතිලා බලල එක්ක ගේම ඉල්ලනවද??? බල්ලා මග ඇරලා තමුගේ ගමන යනවද ??? කරන්නේ මේ දෙකෙන් මොකක්ද කියල උඹම තීරණය කරපන්... උඹ උඹට අවන්කනම් කරන්නේ හරි දේ නම් උඹ උඹේ ගමන බය නැතුව පලයන් පුතා.. මේ ලෝකේ කවදාවත් සත්‍ය කියන දේ යට ගහන්න බැහැ .. කවද හරි එලියට එනවා...
    :yes::yes::yes:
     
    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    hoda dekadi kawadawth waradinne na. ubata sup 1 dena ayagen ashirwada ganin. a wgema ubata oya wge ktha kiyala wattanna yana ungen dairyaya ganin. ekai saba anandiyekuge lakshanaya. gd luck bro!!! :yes: