blacktulip Sep 30, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1764368 මචන් මෙකට සුප් එකක් දිපන්,,හෙට චන්දෙදි වොට් කරපන් කැමතිනම්
http://www.elakiri.com/forum/showthread.php?t=1764368 මචන් මෙකට සුප් එකක් දිපන්,,හෙට චන්දෙදි වොට් කරපන් කැමතිනම්
EK KILLER Jul 10, 2015 එල එල බං... exam ලියන්න කලිනුත් ඩ්රයිව් කරා.. අව්ලක් උනේ නෑ... උඹ කිව්වත් වගේ ඔන්න ඔහේ කොලේ තියන් යනවා... කලින් මොනවත්ම තිබුනේ නැනේ...
එල එල බං... exam ලියන්න කලිනුත් ඩ්රයිව් කරා.. අව්ලක් උනේ නෑ... උඹ කිව්වත් වගේ ඔන්න ඔහේ කොලේ තියන් යනවා... කලින් මොනවත්ම තිබුනේ නැනේ...
EK KILLER Jul 10, 2015 exam ලියල L බෝඩ් එක ගහගෙන පදින්න ඉන්ෂුවරන්ස් එකක් ගන්න ඕන කිව්වා බං.. ඒ ෆීල්ඩ් එකේ දන්න එකෙක් ඉන්නවද?
exam ලියල L බෝඩ් එක ගහගෙන පදින්න ඉන්ෂුවරන්ස් එකක් ගන්න ඕන කිව්වා බං.. ඒ ෆීල්ඩ් එකේ දන්න එකෙක් ඉන්නවද?