windows pc එකක හරියට v2ray account එකක් use කරන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් කියලා දෙන්නකෝ . proxifier එක නැතුව v2ray application එකකින් විතරක් මුළු pc එකටම connect කරන්න පුලුවන්ද? ඔව් ඔව් මේක free internet සීන් එකක් ..