උදව් ලොකු පිනක්

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    (
    FB_IMG_1708195059196.jpg
    FB_IMG_1708195064322.jpg
    Screenshot_2024-02-18-00-08-51-03.png


    (ජොතිර්වෙදී සරත්චන්ද්‍ර මහතාගෙ ෆෙස්බුක් ගිනුමෙන් උපුටා ගන්නා ලදි)

    මෙහි සිටින පුද්ගලයා යූ.ජී. ධම්මික නම් අයෙකි. ගම්පල ප්‍රදේශයේ ජීවත්වෙයි. වසර 23 ක් අබාධිතව එකතැන්වී සිටී. මොහු මට හමුවුනේ කේන්දර පරික්ංෂාවක් ඔන්ලයින් කරගැනීමට කල විමසීමකදී ය. මොහුට උපකාරකරන්නේ වයසක මවය. මොහුට අවශ්‍ය බෙහෙත් වලට මාසිකව රැ 5000 ක් වැය වෙයි. එය මට දීමට පුලුවන්. මොවුන්ට ජීවත්වෙන්න මාසිකව මුදලක් ලබාදෙන්න කැමති අය ඉන්නව නම් එය ලොකු පිනක්. මම ඔහුගේ විස්තර දාන්නම්.

    පසුව ලියමි. මොහුගේ මව හෘද රෝගී කාන්තාවක්. 75 වෙනි විහෙහි පසුවෙයි. එසේ තිබියදීත් තම රෝගී දරුවාට උවැටැන් කරයි. කිසිම ආදායමක් නැත. ඔබේ උපකාරය ඉතාමත් වටිනා එකක්.

    විස්තර

    යුජී දම්මික ,,,,නොම්බර 125/බී ,,,,,,නියන්ගම ගම්පොළ.

    අම්මා ගෙ ලිපිනය k,G,මාග්‍රට් ,අංක 125/B,නියන්ගම ගම්පොළ ,,,,මහජන බැංකුව ගම්පොළ ,ගිනුම් අංකය ,018,200,1100,43450.

    පොන් අංකය 0763400983
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    මචං fb එකේ යන චැරටි පෝස්ට් වලට දැන්නම් කීයක්වත් දාන්න බයයි අර චැරටි ලසා හදුන්කූරු උශානයා වගේ පොන්න හොරුන්ගෙ වැඩ හින්දා. මේ පෝස්ට් එක දාලා තියන කෙනාව උබ අදුරනවද? මේ විස්තර ඇත්තද කියලා උබ හොයලා බැලුවද? සීන් එක ඇත්ත කියලා verified නම් කියපන් පුලුවන් විදිහට ඩොනේශන් එකක් කරන්නම්
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කේන්දර බලන එකෙක් account number එක දැම්මම නම් විශ්වාස කරන්න ටිකක් අමාරුයි
    සිද්ධිය ඇත්ත වුණත් කාට යනවද කියලා කවුද දන්නේ
    ගම්පල ඉන්න කිරියෙක් ගිහින් බැලුවනම් හරි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අනේ ජිවිතෙයක හැටි, කොටසක් අසීමිතව සැප විදින අතරේ තව කොටසක් හිතාගන්නවත් බැරි විදිහට දුක් විදිනවා :(
     
    • Like
    Reactions: icewiz