Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
උදව්! Help! Android Pie - After Update Issues [ Samsung ]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Phone එකට official update එක ඇවිල්ල තිබ්බ මේ ලගදි. මං update කලා ඉතින්.. හැබැයි මං හිතන්නේ 1.0 දන්නා කාලෙක ඉදන් මං 1.0 update එකක් නම් ගහන්නේ නෑ මොන ෆොනේ එක තිබ්බත් එත් ඊයේ තදියම නිසා වැඩේ කළා...

දැන් තමයි ප්රශ්නේ... කිසිම app එකක් install වෙන්නේ නෑ..

1.Play store

2.3rd Party APK

3.Galaxy Apps

ඔය තුනෙන්ම එන්නේ එකම සිද්දිය, play store නම් download වෙනවා එත් installation එකෙන් එහාට යන්නේ නෑ. එතනම හිර වෙලා තියෙනවා... APK එකක් උනත් එහෙමයි installation progress bar එකේ 75%ක් විතර ගිහිල්ල නැවතිලා තියෙනවා එතනින් එහාට පැය දෙකක් තිබ්බත් යන්නේ නෑ. Galaxy Apps වල නම් download වෙන්නෙත් නෑ. downloading කියලා පෙන්නනවා විතරයි App/Update එකක ත් වෙන්නේ නෑ.. නිකන් installer එ හිර වෙලා වගේ (මං දන්නේ නෑ මං කිව්වා හරිද කියලා බොහොම අල්ප දැනුමක් තමයි මේ ගන තියෙන්නේ මට )

Interent එක පීරල XDA එකෙයි Android Central එකෙයි බලල මෙන්න මේ ටිකත් කරලා බැලුවා කිසිම සාර්ථක ප්රතිපලයක් නැහැ...

1.Cache Clear කළා Play Store / Play Service / Google apps වල ඊට පස්සෙත් හරි ගියේ නෑ

2.Play Store එකේ තිබ්බ App updates ටික අයින් කරලා Play Store එකත් basic version එකකට ගෙනාවා එකත් හරි ගියේ නෑ

3.Boot Menu එකට ගිහිල්ල Cache Partition එක clear කළා එත් හරි ගියේ නෑ

4.Normal Reset එකක් දුන්නා එත් හරි ගියේ නෑ

5.Galaxy Apps එක disabled / Cache Clear කරලා බැලුවා එත් හරි ගියේ නෑ

6.Google Account එක අයින් කරලා ආයෙත් අලුතින් දාල බැලුව එත් හරි ගියේ නෑ

මෙහෙම වෙන්න හේතුව හොයා ගන්නත් බෑ... මේක installation එක නැවතිලා වගේ සිද්දියක් නම් හේතුව වත් තේරෙන්නේ නෑ මට...

දන්නා කෙනෙක් ඉන්නවා නම් අදහසක් දීලා යන්න...

මොකද්ද මං මේකට කරන්න ඕනේ කියලා...

phone එක root කරලා ආයෙත් OS එක දාන්න කියල සමහරු කිව්වා.. එත් Knox Warranty එක void වෙන නිසා එක කලෙත් නෑ මං... මේ දේ ගොඩ දාගන්න විදිහක් තමයි ඕනේ..

Model : Samsung Galaxy S9+ Exynos(G965F) UAE Version

Non Root

මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් වෙලා තියෙන දේ ගැන පොඩ්ඩක් කියලා දෙන්න...ලොකු උදව්වක්

[QUOTE="sadun88, post: 24063893, member: 22798"] [SIZE="5"][B][COLOR="Blue"]Phone එකට official update එක ඇවිල්ල තිබ්බ මේ ලගදි. මං update කලා ඉතින්.. හැබැයි මං හිතන්නේ 1.0 දන්නා කාලෙක ඉදන් මං 1.0 update එකක් නම් ගහන්නේ නෑ මොන ෆොනේ එක තිබ්බත් එත් ඊයේ තදියම නිසා වැඩේ කළා...[/COLOR] [COLOR="Red"]දැන් තමයි ප්රශ්නේ... කිසිම app එකක් install වෙන්නේ නෑ.. 1.Play store 2.3rd Party APK 3.Galaxy Apps [/COLOR] ඔය තුනෙන්ම එන්නේ එකම සිද්දිය, play store නම් download වෙනවා එත් installation එකෙන් එහාට යන්නේ නෑ. එතනම හිර වෙලා තියෙනවා... APK එකක් උනත් එහෙමයි installation progress bar එකේ 75%ක් විතර ගිහිල්ල නැවතිලා තියෙනවා එතනින් එහාට පැය දෙකක් තිබ්බත් යන්නේ නෑ. Galaxy Apps වල නම් download වෙන්නෙත් නෑ. downloading කියලා පෙන්නනවා විතරයි App/Update එකක ත් වෙන්නේ නෑ.. නිකන් installer එ හිර වෙලා වගේ (මං දන්නේ නෑ මං කිව්වා හරිද කියලා බොහොම අල්ප දැනුමක් තමයි මේ ගන තියෙන්නේ මට ) Interent එක පීරල XDA එකෙයි Android Central එකෙයි බලල මෙන්න මේ ටිකත් කරලා බැලුවා කිසිම සාර්ථක ප්රතිපලයක් නැහැ... [COLOR="DarkOrange"]1.Cache Clear කළා Play Store / Play Service / Google apps වල ඊට පස්සෙත් හරි ගියේ නෑ 2.Play Store එකේ තිබ්බ App updates ටික අයින් කරලා Play Store එකත් basic version එකකට ගෙනාවා එකත් හරි ගියේ නෑ 3.Boot Menu එකට ගිහිල්ල Cache Partition එක clear කළා එත් හරි ගියේ නෑ 4.Normal Reset එකක් දුන්නා එත් හරි ගියේ නෑ 5.Galaxy Apps එක disabled / Cache Clear කරලා බැලුවා එත් හරි ගියේ නෑ 6.Google Account එක අයින් කරලා ආයෙත් අලුතින් දාල බැලුව එත් හරි ගියේ නෑ[/COLOR] මෙහෙම වෙන්න හේතුව හොයා ගන්නත් බෑ... මේක installation එක නැවතිලා වගේ සිද්දියක් නම් හේතුව වත් තේරෙන්නේ නෑ මට... දන්නා කෙනෙක් ඉන්නවා නම් අදහසක් දීලා යන්න... මොකද්ද මං මේකට කරන්න ඕනේ කියලා... phone එක root කරලා ආයෙත් OS එක දාන්න කියල සමහරු කිව්වා.. එත් Knox Warranty එක void වෙන නිසා එක කලෙත් නෑ මං... මේ දේ ගොඩ දාගන්න විදිහක් තමයි ඕනේ.. Model : Samsung Galaxy S9+ Exynos(G965F) UAE Version Non Root[/B][/SIZE] [SIZE="6"]මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් වෙලා තියෙන දේ ගැන පොඩ්ඩක් කියලා දෙන්න...ලොකු උදව්වක් [/SIZE] :):) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom