උදව්! Help! Android Pie - After Update Issues [ Samsung ]

sadun88

Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Phone එකට official update එක ඇවිල්ල තිබ්බ මේ ලගදි. මං update කලා ඉතින්.. හැබැයි මං හිතන්නේ 1.0 දන්නා කාලෙක ඉදන් මං 1.0 update එකක් නම් ගහන්නේ නෑ මොන ෆොනේ එක තිබ්බත් එත් ඊයේ තදියම නිසා වැඩේ කළා...

    දැන් තමයි ප්‍රශ්නේ... කිසිම app එකක් install වෙන්නේ නෑ..
    1.Play store
    2.3rd Party APK
    3.Galaxy Apps


    ඔය තුනෙන්ම එන්නේ එකම සිද්දිය, play store නම් download වෙනවා එත් installation එකෙන් එහාට යන්නේ නෑ. එතනම හිර වෙලා තියෙනවා... APK එකක් උනත් එහෙමයි installation progress bar එකේ 75%ක් විතර ගිහිල්ල නැවතිලා තියෙනවා එතනින් එහාට පැය දෙකක් තිබ්බත් යන්නේ නෑ. Galaxy Apps වල නම් download වෙන්නෙත් නෑ. downloading කියලා පෙන්නනවා විතරයි App/Update එකක ත් වෙන්නේ නෑ.. නිකන් installer එ හිර වෙලා වගේ (මං දන්නේ නෑ මං කිව්වා හරිද කියලා බොහොම අල්ප දැනුමක් තමයි මේ ගන තියෙන්නේ මට )

    Interent එක පීරල XDA එකෙයි Android Central එකෙයි බලල මෙන්න මේ ටිකත් කරලා බැලුවා කිසිම සාර්ථක ප්‍රතිපලයක් නැහැ...

    1.Cache Clear කළා Play Store / Play Service / Google apps වල ඊට පස්සෙත් හරි ගියේ නෑ

    2.Play Store එකේ තිබ්බ App updates ටික අයින් කරලා Play Store එකත් basic version එකකට ගෙනාවා එකත් හරි ගියේ නෑ

    3.Boot Menu එකට ගිහිල්ල Cache Partition එක clear කළා එත් හරි ගියේ නෑ

    4.Normal Reset එකක් දුන්නා එත් හරි ගියේ නෑ

    5.Galaxy Apps එක disabled / Cache Clear කරලා බැලුවා එත් හරි ගියේ නෑ

    6.Google Account එක අයින් කරලා ආයෙත් අලුතින් දාල බැලුව එත් හරි ගියේ නෑ



    මෙහෙම වෙන්න හේතුව හොයා ගන්නත් බෑ... මේක installation එක නැවතිලා වගේ සිද්දියක් නම් හේතුව වත් තේරෙන්නේ නෑ මට...
    දන්නා කෙනෙක් ඉන්නවා නම් අදහසක් දීලා යන්න...
    මොකද්ද මං මේකට කරන්න ඕනේ කියලා...

    phone එක root කරලා ආයෙත් OS එක දාන්න කියල සමහරු කිව්වා.. එත් Knox Warranty එක void වෙන නිසා එක කලෙත් නෑ මං... මේ දේ ගොඩ දාගන්න විදිහක් තමයි ඕනේ..

    Model : Samsung Galaxy S9+ Exynos(G965F) UAE Version
    Non Root


    මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් වෙලා තියෙන දේ ගැන පොඩ්ඩක් කියලා දෙන්න...ලොකු උදව්වක් :):)
     
    • Like
    Reactions: Ithika mithika

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    aha mageth thiyenne s9 plus mama update kale nehe mokada oka sure nehe ban
    mama dekka fb group wala ehemath wena rata wala un kes gihin mama dekka dala thiyenawa samahara unge display awul gihin thibba os update ekata kalin apu update ekakinuth
     

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    aha mageth thiyenne s9 plus mama update kale nehe mokada oka sure nehe ban
    mama dekka fb group wala ehemath wena rata wala un kes gihin mama dekka dala thiyenawa samahara unge display awul gihin thibba os update ekata kalin apu update ekakinuth

    මල සේකර.... එහෙම එකක් ද.. කවුද බන් දන්නේ Official Update එක කිව්වම ඉතින් Bug free කියලයි හිතුවේ...