උදවු - Reload හෙල්ප් ඕනේ

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    උදවු - Reload හෙල්ප් ඕනේ

    මචන් කාට හරි පුලුවන්නම් මට reload එකක් දාන්න පුලුවන්ද Dialog. අපේ ගෙවල් ලග කඩ නැ බං. ටිකක් දුර ගාටන්න ඕනේ. මේ වෙලාවේ.යන්න විදියක් නැ. කාට හරි පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දහන්කො.. මම paypal එකට ඩොලර් දෙන්නම්..දැන් ...හෙල්ප් මචන්..

    $ දෙන්නම් paypal එකට.
     
    Last edited: