උදවු - Reload හෙල්ප් ඕනේ

manjula_55

Member
Oct 7, 2008
11
0
0
අපි හැමෝම දන්නා lanakreload.com එකෙන් APP එකක් release කරලා තියෙනවා.

මේක install කරහම අපේ lankareload පරණ profile එකටම connect වෙනවා .. හරිම ලේසියි.
lankareload.com වෙබ් එකේ අපේ ක්‍රෙඩිට් /ඩෙබිට් කාඩ් තියෙනවනම් ඒවා app එකට auto ලින්ක් වෙනවා.

ඒ නිසා කාඩ් නම්බර් එන්ටෙර් කරන්නේ නැතුව ලේසියෙන් reload කරන්න පුළුවන්


ඔබට දැනටමත් lankareload.com ගිණුමක් තිබේනම් එහි තිබෙන mobile අංකයම APP එක සඳහාත් යොදන්න.

ඔබට APP එක සඳහා අලුත් mobile අංකයක් යොදාගැනීමට උවමනා නම් , පළමුව ඔබගේ lankareload.com ගිණුමට login වී එම mobile අංකය lankareload.com ගිණුමට ඇතුලත් කර ගන්න...



LR_toplife_app.jpg