උදවු :-wordpress ලෝඩ් වෙන්නේ නැහැනේ

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
උදවු :-wordpress ලෝඩ් වෙන්නේ නැහැනේ

wordpress බ්ලොග් මොකුත්ම ලෝඩ් වෙන්නේ නැහැනේ ,මගේ isp එක ඩයලොග් ,අනිත් අයට කොහොමද ?
No data received
Unable to load the webpage because the server sent no data.
Here are some suggestions:
Reload this webpage later.
Error 324 (net::ERR_EMPTY_RESPONSE): The server closed the connection without sending any data.
ක්‍රෝම් ,ෆයර් ෆොක්ස් දෙකෙන්ම යන්න බැහැ ,ප්‍රොක්සි වලින් යනවා
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    System eka vada karapu velavakata Restore karala baluva da? ehema karala balanna. habai samaharavita oyaage ISP ge mokak hari avulak da danne nae.
     

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    ඩොන්ගල් ඒකට වෙන (එටිසලට් )සිම් එකක් දැම්මාම වැඩ .මම හිතන්නේ ඩයලොග් එකේ තමයි අවුල ඇත්තේ :(