උදවු

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මචන්ලා ඇන්ඩ්රොයිඩ් කිට්කැට් ෆෝන් එකේ ඇප් හයිඩ් කරන්න ක්‍රමයක් තියේද? රූට් කලහම නම් ඇප්ස් තියෙනවා , රූට් නොකර හයිඩ් කරන්න ක්‍රම තියේද? දන්නා කට්ටිය හෙල්ප් එකක් දෙන්න :yes:

    තුති!