උද්ගොසන ලොක්ඩවුන් එකට සුදානම් වෙන්න

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔන්න එලකිරියන්ස් උද්ගොසන ලොක්ඩවුන් එකට සුදානම් වෙලා ඉදපල්ලා ඩේල්ටා එක්ක අපේ අයියලා සෙල්ලම් දාන්නේ
    මේ රටට නම් අබ සරණ තමයි මෙහෙම ගියොත් .
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔන්න එලකිරියන්ස් උද්ගොසන ලොක්ඩවුන් එකට සුදානම් වෙලා ඉදපල්ලා ඩේල්ටා එක්ක අපේ අයියලා සෙල්ලම් දාන්නේ
    මේ රටට නම් අබ සරණ තමයි මෙහෙම ගියොත් .

    :lol:අැයි උඹේ බැසිල්ගෙ කොවින් වෙෙරස් testing ඉවරද?අබ සරණ ඒවට නැද්ද පුල්ලි ගොනෝ.:lol:

    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    :lol:අැයි උඹේ බැසිල්ගෙ කොවින් වෙෙරස් testing ඉවරද?අබ සරණ ඒවට නැද්ද පුල්ලි ගොනෝ.:lol:

    ane matto basil ge labbe covid eka awaa kiyala covid double triple karanna one da pata kannadi galola dala wena de balapan. rajaye jobak wenna thi karanne ubalata pin ta padi hamaba wunata hamotama ehema naha

    ow bn meka aye wahaida danna magula
    ape yakka le wahallu uda penne nadda . mun sure ekata pin padi karayo munta lockdown wunath ekayi nathatha ekayi
    ------ Post added on Jul 23, 2021 at 7:57 AM
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ane matto basil ge labbe covid eka awaa kiyala covid double triple karanna one da pata kannadi galola dala wena de balapan. rajaye jobak wenna thi karanne ubalata pin ta padi hamaba wunata hamotama ehema naha

    ape yakka le wahallu uda penne nadda . mun sure ekata pin padi karayo munta lockdown wunath ekayi nathatha ekayi
    ------ Post added on Jul 23, 2021 at 7:57 AM

    ow bn anith ewunta thama hulan
     
    • Like
    Reactions: adowhybn

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    උද්ගොසන පටන් ගත්ත දවසේ ඉදන් තමා පලාත් අතර යන එකට කේස් දැම්මෙ ලොකුවට
    පොඩ්ඩක් බලපන්කො දැන් police checkpoint වල 20 විතර ඉන්නවා
     
    • Like
    Reactions: Stimulus mind

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ow bn anith ewunta thama hulan
    උද්ගොසන පටන් ගත්ත දවසේ ඉදන් තමා පලාත් අතර යන එකට කේස් දැම්මෙ ලොකුවට
    පොඩ්ඩක් බලපන්කො දැන් police checkpoint වල 20 විතර ඉන්නවා
    ane manda ban wena da balala dena de kaala inna wenne aye lock down ekak awoth nam anathayai uda eka ge idan pahalatama me rate monagal
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අල්ලපු ගෙදර ඇන්ටිත් ගියා ඊයෙ උද්ගෝසනේට. මට කෑම එක්ක ඩෙල්ටත් දෙයිද දන්නෙ නෑ 😖
    ubata wena dewal . mama kalin kiyannath gihin nikan hitiya podi sasthrayak ehema balapan kamathi nam witharak
     
    • Haha
    Reactions: Heshan Daminda

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අාණ්ඩුවට කඩේ යන්නෙ නැති උන් උද්ඝෝෂණ වලට විරුද්ධයිලු..😅😅😅පඩි වැඩිකරන්න සල්ලි නෑ අරක නෑ මේක නෑ ඒ උනාට අාණ්ඩුවේ උන් වාහන වලට බිලියන ගාණක් වියදම් කරා.පවුලේ උන්ට පට්ටම් දෙනව මදිවට මිනීමරුවොත් හිරෙන් නිදහස්‍ කරන් පට්ටම් දුන්නා..ඵතකොට ඒවට ගෙවන්නෙ ඩේසි අාච්චිගෙ මැණික් මල්ල විකුණලද?😅..රටේ සල්ලි නැත්නම් ඒවට බිලියන ගණන් වියදම් නොකර තියෙන වාහනයක ගිහින් සරලව හිටියනම් මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ නැහැනේ..උන් සැප ගන්න නිසා තමා මිනිස්සුත් උන්ගෙ දේවල් ඉල්ලන්නෙ..ඒකට ඩෙල්ටා ඉස්සරහට දාල ඒ මිනිස්සුන්ට කාලකන්නි කිය කිය බණින්නෙ අමු බයි ගොන් වහල්ලු තමා..😅
     
    ow eka hari wahana gaththa eka thamayi lokuma case eka wune minisunta epa wenna wahana gena eka nawaththuwa kiyala news ekak giya fake da danne naha eka nam

    eka komahari uba kiyanne padi wadi karanna kiyalla me wanasgathe asse parata bahala mask galogana dagalana eka hari kiyala mulin eka kiyapan

    padi aula awrudu gaanak thibba nam wasangathe asse me udgosana karanna one da anek minissunwath amaruwe dala

    warajanaya karana eka aulk naha lamayinta paduyi habayi karannama deyak nathanam eka karata kamak naha oya doca lath kare. dana danama covid pathuroganna mehema parata bahala eka podiyata dega natana eke waraddak dakinne naththanam uba tharam desapanala wahalek nathi tharam

    me sellam wala wandi gewanna oya andu karana desapalakayo neme samana janathawa minissunwa billata dila mewaa karana undala gana nam lajjayi
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ආ හරි හරි වහල් බයියෝ තෙරුනා තේරුනා. :lol: :lol::lol:

    පෝය දවසෙත් ජනේලෙන් පුක දේන්නේ නැතිව පලයන් ගූ පොන්නයා
     
    • Haha
    Reactions: hasithayad

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ආ හරි හරි වහල් බයියෝ තෙරුනා තේරුනා. :lol: :lol::lol:

    පෝය දවසෙත් ජනේලෙන් පුක දේන්නේ නැතිව පලයන් ගූ පොන්නයා
    ah riddegena hanuguna balli awaada adona denna:lol::lol::rofl:
    ubane yako janelen puka denna gihin balli wage hangune moko udata gannada thread eka
    sonnaya රියල් ජීවිතේ ගුත් නාලා ගුත් බොන්නේ නැතුව ගු රහ අමතක කරලා ලිද බදගනින් හරියට
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ආ හරි හරි වහල් බයියෝ තෙරුනා තේරුනා. :lol: :lol::lol:

    පෝය දවසෙත් ජනේලෙන් පුක දේන්නේ නැතිව පලයන් ගූ පොන්නයා
     
    • Haha
    Reactions: Bitter Truth

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම ගුරුවරුන්ගේ පඩි වෑඩීවීමේ ඉල්ලීමට එකෙන්ම සපෝට්. හෑබෑයි එලියේ උද්ඝෝෂණ වලට 100% විරුද්ධයි.. මේ වෙලාවේ ආණ්ඩුවට පඩි වෑඩි කරන්න සල්ලි නෑ කියනවා නම් ඒක ගුරුවරුන්ට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. මොකද ඈමතිලාගේ කාර්යාල අලුත් වෑඩියා කරන්න කෝටි ගණන් දෙන්න පුලුවන් නම්, සීනි වලින් ව්‍යාපාරිකයන්ට ලාභ ගන්න දෙන්න පුලුවන් නම් ඈමති කාර්ය මණ්ඩල දීමනා මොකුත් කපලා නෑත්නම් ඈයි ගුරුවරුන්ට විතරක් දෙන්න බෑරි කියලා තේරුම් කරලා දෙන්න ඕනේ.

    ඉස්සර වගේ නෙමේ දෑන් වයස ටීචලාටත් Whatsapp තියෙනවා ඔන්ලයින් ඉගෑන්නිල්ලට පින්සිද්ද වෙන්න. ඒ හෑම කෙනාටම ගුරුවරුන්ගේ පඩියයි අනිත් රජයේ සේවකයන්ගේ පඩියයි සන්සන්දනය කරලා එවලා තියෙන්නේ. ආයේ ගුරාලව අන්දන්න වෙන්නේ නෑ. උන් දන්නවා උන්ට ගෙවන්නේ හිගන පඩියක් කියලා දෑන්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    අල්ලපු ගෙදර ඇන්ටිත් ගියා ඊයෙ උද්ගෝසනේට. මට කෑම එක්ක ඩෙල්ටත් දෙයිද දන්නෙ නෑ 😖
    මේවද? හැබැයි සහෝ ඔය යන විදිහට නුදුරු අනාගතයේදිම ඇන්ටිගෙනුයි,ඇන්ටිගේ දෝණිඇන්දලගෙනුයි හොද ටොෆියක් ඔයාට සෙට් වේවි. :rolleyes2::sorry:

    B1X0wn4CYAEWAnm.jpg