උද්ගෝෂණ වලට යන අය පොඩ්ඩක් එන්න .

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Aanduwa kapala mahala dunnama godak un gonnu wage ada gannawa
    3 karanna idapu de newei dan wenne, waasiya katada kiyala amuthuwen kiyanna ona nane and ehema violent unama eke awasiya katada kiyala kiyannath ona nane.

    Mole kalpana karala protest karapalla
     
    • Like
    Reactions: BadBlueGenius

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පොදු දේපල නෙවෙ දේසපාලුවෝ හම ගහන්ඩ ඕනි හොරා කාපු සක්කිලි බල්ලෝ
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    චැහ් තූ විතරක් උබ ඒ ශෝ එක ගැනම තිබ්බ කැමත්ත අර බතලිව කලීසිට සමාන කරල නැති කරානෙ. :frown: :frown:
    එහෙම කියන්න එපා මචං .
    දැන් පොඩ්ඩක් මහතට හිටියට ශිරන්තිත් ඉස්සර රූප සුන්දරියක් තමයි . :lol: :lol: :lol:

    Thawa koheta ban watenne ithuru wela thiyenne? Meeta wada kela wenna thawa monaada thiyenne? Rate godak dewal wikunala, current na, fuel na, savings wala salli wala values ekak na, pension hambena ayage pension walin sathiyak inna na, sign karala thiyana deals monaada kiyala danne na, bankrupt wenna onna menna thiyenne IMF me maase athulatha help ekata awe naththan, minissunta gahanawa. Meeta wada kela wenna puluwan ithin Ukrain walata wage gahuwoth thama Indiawa hari China hari awith
    ඔයා කියන එක හරි මචං .
    එත් මේ ලිදේ පතුල කියල හිතනවනම් ඔයා වැරදි .
    මෙතන ඉදන් ගොඩ එන්න බලන්න ඕන .
    ------ Post added on Apr 2, 2022 at 6:56 AM