ඔව් . උගේ comment වලට dislike එකක්වත් දාන්න හොද නැහැ .ponnayawa ignore karanna.. u malaperethayek wage aththtath.. eeya yako...![]()
ඌව කොන්කරල දාන්න ඕන .
එතකොට මිනිහටම නිකන්ම එපාවෙනවා .
ඔව් . උගේ comment වලට dislike එකක්වත් දාන්න හොද නැහැ .ponnayawa ignore karanna.. u malaperethayek wage aththtath.. eeya yako...![]()
aa ae tika dakka machn man hituwe ada hawasath mona hari yanwai kiyalaඅර ශිරන්තිව හොයාගෙන මිනිස්සු පොලීසියේ උන්වත් තල්ලු කරගෙන එන video එක එහෙම දැක්කේ නැද්ද ?
අර stadium එකේදී කලීසිව මරන්න peasantල වට කරගෙන ඉද්දි මකර ඇවිත් කලීසිව අරන් යන scene එක මතක්උනා.
ඊයෙ තිබුන උද්ගෝශනේදී උනත් මිනිස්සු මාර වේදනාවෙන් ඉන්නේ .
එක්කෙනෙක් මොකක්හරි පටන්ගත්තොත් අනිත් අයත් follow කරන්න ගොඩක් ඉඩකඩ තියෙනවා .

#IgnoreErozanBasil Theory. Wedi dura hithanne ne dawasak issarahata witharai hithanne.![]()
රාත්‍රිය තාම තරුණයි මචං.aa ae tika dakka machn man hituwe ada hawasath mona hari yanwai kiyala![]()


eka sahathika aththaරාත්‍රිය තාම තරුණයි මචං.
Current නැතුව උඩ බලාගෙන ඉන්න සිංහලු රෑ වෙද්දී මොනවා කරයිද කියල sure නැහැ .![]()
පිස්සෝ වගේ හැසිරුනොත් කබලෙන් ලිපට වැටෙනවා .Eka ekaa thamange baasawen protest eka karai. Ubata set wena role eka ubala Sunday awith play karahalla. Oya okkoma basha walin kiyala balanna wenawa. Paarak ayine okkomala board kaallak ussan hitiyai kiyala thamba sathekata ganan ganiy kiyala hithannna amarui. Habai thaman kanathi ekatanan eka unath watinawa
Basil Theory. Wedi dura hithanne ne dawasak issarahata witharai hithanne.![]()
චැහ් තූ විතරක් උබ ඒ ශෝ එක ගැනම තිබ්බ කැමත්ත අර බතලිව කලීසිට සමාන කරල නැති කරානෙ.අර ශිරන්තිව හොයාගෙන මිනිස්සු පොලීසියේ උන්වත් තල්ලු කරගෙන එන video එක එහෙම දැක්කේ නැද්ද ?
අර stadium එකේදී කලීසිව මරන්න peasantල වට කරගෙන ඉද්දි මකර ඇවිත් කලීසිව අරන් යන scene එක මතක්උනා.
ඊයෙ තිබුන උද්ගෝශනේදී උනත් මිනිස්සු මාර වේදනාවෙන් ඉන්නේ .
එක්කෙනෙක් මොකක්හරි පටන්ගත්තොත් අනිත් අයත් follow කරන්න ගොඩක් ඉඩකඩ තියෙනවා .

Ane hukahan huttoකියන්න ඕන මේකයි . උද්ගෝෂණ සාමකාමිව පවත්වන්න .
දැන් එලියට එන video දැක්කහම, මේවට සහබාගී වෙන මිනිස්සුන්ගේ ආවේගය මූනු වලින් දැක්කහම පොඩ්ඩක් බය හිතෙනවා .
මේ forum එකේ යමක් කමක් විමසල වැඩකරන්න පුළුවන් මිනිස්සු බහුතරයක් හිටියට එළියේ එහෙම නැහැ .
මතකනේ පොඩ්ඩක් උසිගන්වපු ගමන් එලියට බැහැල මුස්ලිම් මිනිස්සුන්ගේ ගෙවල් කුඩුකරලා
නවදෙනෙක් මැරුවෙත් මේ මෑතකදී .
අව්රුදු 16යේ 17තේ කොල්ලෝ බයික් වලින් ත්‍රීවිල් වලින් එක කල්ලියට ගෙයින් ගෙට ගියේ .
අන්න ඒ වගේ මානසිකත්වයක් තියෙන පොහොට්ටුවට චන්දෙ දාපු මිනිස්සු දැන් ජීවන බර නිසා මහින්දලටම එරෙහිව නැගීසිටලා තියෙනවා .
ඉතින් මේ අය තරහ පිටකරගන්න ගොඩක් දුරට නරක ක්‍රමයක් පාවිච්චි කරයි කියල මම හිතනවා .
අපි පොදු දේපල වලට හානි කරොත් ඒ බරත් දරන්න වෙන්නේ අපිටමයි .
ඒක නිසා මොකෙක් හරි ගොන්වැඩක් කරන්න ගියොත් හැමෝම එකතු වෙලා ඒ වගේ මිනිස්සුන්ව නවත්තන්න ඕන .
දැන් රට වැටිලා තියෙන තත්වෙත් එක්ක ඊළගට මොකා ආවත් වෙනසක් වෙන්නේ නැහැ කියල අපි හැමෝම දන්නවනේ .
අපි මෙහෙම දේශපාලඥයන්ව pressure කරන්න ඕන . ඒක ගොඩක් හොදයි .
එහෙම කරන්න ඕන සීමාවක් ඇතුව.
Thawa koheta ban watenne ithuru wela thiyenne? Meeta wada kela wenna thawa monaada thiyenne? Rate godak dewal wikunala, current na, fuel na, savings wala salli wala values ekak na, pension hambena ayage pension walin sathiyak inna na, sign karala thiyana deals monaada kiyala danne na, bankrupt wenna onna menna thiyenne IMF me maase athulatha help ekata awe naththan, minissunta gahanawa. Meeta wada kela wenna puluwan ithin Ukrain walata wage gahuwoth thama Indiawa hari China hari awithපිස්සෝ වගේ හැසිරුනොත් කබලෙන් ලිපට වැටෙනවා .
#IgnoreErozan