Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උද්ඝෝෂණය යන මග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාලු මුවදොර පිටියේ දැනට සිදුවෙන උද්ඝෝෂණය හරියට කෙරෙනවා කියලද හිතන්නෙ? මේක එතන ඉන්න කිසි කෙනෙක් හරියට සන්විදානය කරන්නෙ නැහැ කියලයි මට හිතෙන්නෙ.

මන් හිතන්නේ එතන ඉන්න තරුණයන් මේ අරගලය අඛණ්ඩවම මීට වඩා දැනෙන විදිහට කරන්න ඔනේ.

එතන කියන සටන් පාඨ බලන්න

බැසිල් බැසිල් බැසිල් බැසිල් කපුටු කාක් කාක් කාක් කාක්

ගෝ හෝම් ගෝටා. මෙච්චරයි මේකෙන් අපේ පාලකයොන්ට රිදෙයි කියලද හිතන්නේ? මේ වගේ උද්ඝෝෂණ වලදී ජේ.වී.පී මීට වඩා හොඳට සන්විදානය කර හිතට වැදෙන විදිහේ සටන් පාඨ කියනවා,

හැම රටකටම, හැම තානාපති කාර්යාලයකටම හැම විදේශ සංවිදානයකටම, ලෝක බැංකුවට, IMF එකට අපි කියන්න ඔනේ මේ රජය මේ ආණ්ඩුව තියෙනකම් ලංකාවට කිසිම උදව්වක් කරන්න එපා. මුන් අපට ලැබෙන සියලු දේවලින් කොමිස් ගහනවා කියලා. කිසි රටකට ඇතුල්වෙන්න දෙන්න එපා කියලා, මොවුන්ට විරුද්දව තහන්චි දාන්න කියලා.

ඒ විතරක් නෙමෙයි අද වෙන තුරු මුන් හොරකම් කරපු/ මිනී මරපු/ කොමිස් ගහපු/ රට විකුණපු හැම සිද්දියක්ම සිංහල දෙමල ඉංග්රීසි කියල භාෂා තුනෙන්ම

එතන ඉන්න හම කෙනෙකුටම හැමදාම පැහැදිලි කරන්න ඔනේ. . එක එක සිද්දීන් මුල් කරගෙන (සොරා කාපු මිනී මරපු/ කොමිස් ගහපු/ රට විකුණපු) මේවා අතරෙන් කෙටි වීඩියෝ හදන්න ඕනේ. ඒවා සමාජ මාධ්යවල පුලුල් ලෙස ප්රචාරය කරන්න ඔනේ.

Facebook එක Instagram /whatsapp එක අරින හැම එක්කෙන්කුටම පේන විදිහට කරන්න ඔනේ. එතනින් යන හැම වාහනේකටම මේ සිද්දීන් ප්රින්ට් කරලා දෙන්න ඔනේ. චන්දේ කාලෙට වගේ ගෙවල් ගානේ ගිහින් මුන් හොරකම් කරපු හැටි/ මිනී මරපු හැටි/ කොමිස් ගහපු හැටි තේරෙන විදිට කියල දෙන්න ඔනේ.

මිලියන් බිලියන් කිව්වොත් මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ. ලක්ෂ ගනන් වලින්. කෝටි ගනන් වලින් කියල මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ඔනේ. එතකොටයි මිනිස්සුන්ට ඔක තේරෙන්නේ.

ඒ වගේම කිසිම හාමුදුරු කෙනෙක් ඔතනට ගාව ගන්න හොඳ නැහැ. එගොල්ලෝ සහාය දෙනවනම්, පන්සලට වෙලා සහාය දෙන්න කියන්න. ගෝටාභයට පන්සලේ ඉඳන් ඉලෙක්ෂන් කැම්පේන් කරා වගේ.

[QUOTE="pmmali, post: 27588069, member: 114536"] [JUSTIFY][SIZE=6]ගාලු මුවදොර පිටියේ දැනට සිදුවෙන උද්ඝෝෂණය හරියට කෙරෙනවා කියලද හිතන්නෙ? මේක එතන ඉන්න කිසි කෙනෙක් හරියට සන්විදානය කරන්නෙ නැහැ කියලයි මට හිතෙන්නෙ. මන් හිතන්නේ එතන ඉන්න තරුණයන් මේ අරගලය අඛණ්ඩවම මීට වඩා දැනෙන විදිහට කරන්න ඔනේ. එතන කියන සටන් පාඨ බලන්න බැසිල් බැසිල් බැසිල් බැසිල් කපුටු කාක් කාක් කාක් කාක් ගෝ හෝම් ගෝටා. මෙච්චරයි මේකෙන් අපේ පාලකයොන්ට රිදෙයි කියලද හිතන්නේ? මේ වගේ උද්ඝෝෂණ වලදී ජේ.වී.පී මීට වඩා හොඳට සන්විදානය කර හිතට වැදෙන විදිහේ සටන් පාඨ කියනවා, හැම රටකටම, හැම තානාපති කාර්යාලයකටම හැම විදේශ සංවිදානයකටම, ලෝක බැංකුවට, IMF එකට අපි කියන්න ඔනේ මේ රජය මේ ආණ්ඩුව තියෙනකම් ලංකාවට කිසිම උදව්වක් කරන්න එපා. මුන් අපට ලැබෙන සියලු දේවලින් කොමිස් ගහනවා කියලා. කිසි රටකට ඇතුල්වෙන්න දෙන්න එපා කියලා, මොවුන්ට විරුද්දව තහන්චි දාන්න කියලා. ඒ විතරක් නෙමෙයි අද වෙන තුරු මුන් හොරකම් කරපු/ මිනී මරපු/ කොමිස් ගහපු/ රට විකුණපු හැම සිද්දියක්ම සිංහල දෙමල ඉංග්රීසි කියල භාෂා තුනෙන්ම එතන ඉන්න හම කෙනෙකුටම හැමදාම පැහැදිලි කරන්න ඔනේ. . එක එක සිද්දීන් මුල් කරගෙන (සොරා කාපු මිනී මරපු/ කොමිස් ගහපු/ රට විකුණපු) මේවා අතරෙන් කෙටි වීඩියෝ හදන්න ඕනේ. ඒවා සමාජ මාධ්යවල පුලුල් ලෙස ප්රචාරය කරන්න ඔනේ. Facebook එක Instagram /whatsapp එක අරින හැම එක්කෙන්කුටම පේන විදිහට කරන්න ඔනේ. එතනින් යන හැම වාහනේකටම මේ සිද්දීන් ප්රින්ට් කරලා දෙන්න ඔනේ. චන්දේ කාලෙට වගේ ගෙවල් ගානේ ගිහින් මුන් හොරකම් කරපු හැටි/ මිනී මරපු හැටි/ කොමිස් ගහපු හැටි තේරෙන විදිට කියල දෙන්න ඔනේ. මිලියන් බිලියන් කිව්වොත් මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ. ලක්ෂ ගනන් වලින්. කෝටි ගනන් වලින් කියල මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ඔනේ. එතකොටයි මිනිස්සුන්ට ඔක තේරෙන්නේ. ඒ වගේම කිසිම හාමුදුරු කෙනෙක් ඔතනට ගාව ගන්න හොඳ නැහැ. එගොල්ලෝ සහාය දෙනවනම්, පන්සලට වෙලා සහාය දෙන්න කියන්න. ගෝටාභයට පන්සලේ ඉඳන් ඉලෙක්ෂන් කැම්පේන් කරා වගේ.[/SIZE][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom