ඔන්න කොළඹ පැත්තෙ කැම්පස් එකක සිසු උද්ඝෝෂණ තිබ්බ දවසක ගම්බද මනුස්සයෙක් ඒක බලන් ඉඳලා ආපහු ගමේ ඇවිත් ඒ ගැන විස්තරේ කිව්වේ මෙහෙමයි.
"අද කොළඹ කොල්ලො,කෙල්ලොයි,හාමුදුරු ගොල්ලයි පුදුම විදිහට හර්තාල් කරානෙ"
"ඉතින්! ඉතින්!!"
''ඉතින් තමයි....පොලිසිය ඇවිත් මුන්ට කඳුළු ගෑස් ගහලා බැටන් පාර දෙන්ට පටන් ගත්තනෙ ආයුබොවන්''
''හැබෑට?''
''ඒක නේන්නම්!! කොල්ලො කෙල්ලො දිව්ව දිවිල්ලක්...ආයුබොවං"

''අම්මප? එතකොට හාමුදුරුවරු????''
''හාමුදුරුවරුත් වැඩ්ඩා වැඩිල්ලක් ආයුබොවං..පුදුම වේගෙකිං""