උද්ඝෝෂණය

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔන්න කොළඹ පැත්තෙ කැම්පස් එකක සිසු උද්ඝෝෂණ තිබ්බ දවසක ගම්බද මනුස්සයෙක් ඒක බලන් ඉඳලා ආපහු ගමේ ඇවිත් ඒ ගැන විස්තරේ කිව්වේ මෙහෙමයි.:baffled:
    "අද කොළඹ කොල්ලො,කෙල්ලොයි,හාමුදුරු ගොල්ලයි පුදුම විදිහට හර්තාල් කරානෙ"
    "ඉතින්! ඉතින්!!"
    8.gif

    ''ඉතින් තමයි....පොලිසිය ඇවිත් මුන්ට කඳුළු ගෑස් ගහලා බැටන් පාර දෙන්ට පටන් ගත්තනෙ ආයුබොවන්'':growl:
    ''හැබෑට?''
    ''ඒක නේන්නම්!! කොල්ලො කෙල්ලො දිව්ව දිවිල්ලක්...ආයුබොවං":(:(
    ''අම්මප? එතකොට හාමුදුරුවරු????'':baffled:
    ''හාමුදුරුවරුත් වැඩ්ඩා වැඩිල්ලක් ආයුබොවං..පුදුම වේගෙකිං""
    :lol::lol::lol::lol::lol::P