උද්ඝෝෂණ_ස්ථානය

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    84156181_1232484287140531_4719671902954586112_o.jpg
    :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අනේ මන්දා බන්. අපේ එවුන්ට හඳ පෙන්නුවම ඇගිල්ල බලන්නේ. යකෝ උද්ගෝෂණය කරනවා කියලා උන් බාදා කරන්නේ උන්ගේ පංතියේ මිනිස්සුන්ටනේ. මොකෝ මැති ඇමතිවරු පට්ට බිස්නස් කාරයෝ ඕවගේ යනවද?

    දොස්තරුවරු වැඩ වර්ජන පටන් අරන් බෙල්ලට පිහිය තිබ්බෙ ජනාදිපතිගෙද අගමැතිගෙද විපක්ශනායකගෙද ඇමතිවරුන්ගෙද මන්ත්‍රීවරුන්ගෙද? නෑනේ? දුප්පත් අහිංසකයගෙ බෙල්ලටනෙ තිබ්බෙ. ලැබෙන පඩියෙන් කන්න බොන්න අමාරු කාලයක් ඇවිල්ලා තියෙනකොට, ඉස්සර කිලෝ එකක් ගත්ත එලවළුව දැන් ග්‍රෑම් 200ක් වත් ගන්න බැරි තැනට වැටුන වෙලාවකදි. රු10000ක් 25000ක් අතට නැති උනාම මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද බන්