උද්දමනය ගණනය.

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවේ උද්දමනය ගණනය කරන බාන්ඩ පැසේ තියන දේවල හරියටම දන්නා කෙනෙක් ඉන්නවද ?
    ඒවායේ බර, මිනුම් එකක කොච්චරක් ද, ඒ සදහා යම් නිශ්චිට දිනකදී (2021,2020, 2019 බාවිතා කල මිල කීයද කියලා දන්නවා ද ? කොටිම කිව්වොත් හරි calculation එක එක්තරා දිනකදී...

    පොතේ ඉගෙන ගන්නකොට අරවා තියනවා කීවට හරියටම දැකලා නැහැ....

    මේක හොයන්න ඕන කියලා හිතුනේ උදේ ගෑස් මිල 18L ගැසට් කළා කිව්වම, මගේ දැනුමට.....
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනේ බන් මේකේ දේශපාලනේ පොඩ්ඩක් ඉල්ලන් ඉදපන්, නැත්තන් මට මේ උත්තරේ හොයාගන්න කලින් මේකත් ගූ ගොඩක් වෙයි... හරියට මේ පොස්ට් එකට උත්තරේ අවොත් ගොඩක් දෙනාට මේක පස්සෙත් පාවිච්චි කරන පුළුං වෙයි......
    උදා : අර උන්දියෙල් වලට ගිය පොස්ට් එකේ අන්තිමට හොද විස්තරයක් සෙට් උනා. එක බලලා දන්නැති කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන් තරම්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අනේ බන් මේකේ දේශපාලනේ පොඩ්ඩක් ඉල්ලන් ඉදපන්, නැත්තන් මට මේ උත්තරේ හොයාගන්න කලින් මේකත් ගූ ගොඩක් වෙයි... හරියට මේ පොස්ට් එකට උත්තරේ අවොත් ගොඩක් දෙනාට මේක පස්සෙත් පාවිච්චි කරන පුළුං වෙයි......
    උදා : අර උන්දියෙල් වලට ගිය පොස්ට් එකේ අන්තිමට හොද විස්තරයක් සෙට් උනා. එක බලලා දන්නැති කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන් තරම්
    LINK
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    අනේ බන් මේකේ දේශපාලනේ පොඩ්ඩක් ඉල්ලන් ඉදපන්, නැත්තන් මට මේ උත්තරේ හොයාගන්න කලින් මේකත් ගූ ගොඩක් වෙයි... හරියට මේ පොස්ට් එකට උත්තරේ අවොත් ගොඩක් දෙනාට මේක පස්සෙත් පාවිච්චි කරන පුළුං වෙයි......
    උදා : අර උන්දියෙල් වලට ගිය පොස්ට් එකේ අන්තිමට හොද විස්තරයක් සෙට් උනා. එක බලලා දන්නැති කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන් තරම්
    ලින්ක් ප්ලීස්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රටේ ආර්ථිකය ගොඩගන්න උපදෙස් දෙන්න මේකට එන සුපිරි පොරක් ඉන්නවා. ඌව consult කරන්න.

    IMG_0257.JPG

    මේ පොර නාකි වෙලත් හරි හමන් රස්සාවක් නැතුව ඒ අස්සේ නාකි ගැනියෙකුත් උස්සන් ඇවිල්ල දැන් ඒ මදිවට ළමයෙකුත් හදල ගල උඩ රීපු පූසා වගේ රෙවිල ඉන්නේ. මේකට එන්නේ පොස්ට් ගහල දවසේ ගාන එකතු කරගෙන යන්න. මූ දවස් කුලියට රටවල් ගොඩදාන එක තමයි දැන් කරන්නේ, ඔසී වල කක්කුස්සි හෝදනවට අමතරව. රුපියල් 500ක් එකවුන්ට් එකට දැම්ම නම් ලංකාව ගොඩ දාල දෙයි මූ. - @nicjosh83, please advice.
     
    Last edited:
    • Dislike
    Reactions: wqe123

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ උද්දමනය ගණනය කරන බාන්ඩ පැසේ තියන දේවල හරියටම දන්නා කෙනෙක් ඉන්නවද ?
    ඒවායේ බර, මිනුම් එකක කොච්චරක් ද, ඒ සදහා යම් නිශ්චිට දිනකදී (2021,2020, 2019 බාවිතා කල මිල කීයද කියලා දන්නවා ද ? කොටිම කිව්වොත් හරි calculation එක එක්තරා දිනකදී...

    පොතේ ඉගෙන ගන්නකොට අරවා තියනවා කීවට හරියටම දැකලා නැහැ....

    මේක හොයන්න ඕන කියලා හිතුනේ උදේ ගෑස් මිල 18L ගැසට් කළා කිව්වම, මගේ දැනුමට.....
    http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI/BaseWeights2013

    http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI/CCPI_20210630E
     
    • Love
    Reactions: wqe123

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    CCPI සහ NCPI දෙකම පාවිච්චි කරනවා. දෙකෙන්ම උද්ධමනය බලනවා. 2013 ‐ Base Period එකේ Weights පහල තියෙනවා.

    CCPI Base Weights - 2013
    NCPI Base Weights - 2013

    වැඩි විස්තර මෙතන

    http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI
    http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyNCPI

    PS :
    Colombo Consumers Price Index (CCPI)
    National Consumers Price Index (NCPI)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගානට හරියන්න ටික ටික බඩු අඩු කරනවා
    Bump

    Sure ekata oya banda tika masen maseth wenas karanawa athi. 🤣
    aniwa dan inflation eka 5%ta aduwenna baha
    ඕක කොහොමත් කරනවා කියලා A/L වලට උගන්නද්දී ම කිව්වා. මම කරනකොට හිටියේ චන්ද්‍රිකා නෝනා..... එක තවත් හරි කියලා හිතෙන දේවල් ඕන තරම් තියනව. දැන් බලපන් ගෑස් එකත් මිල අඩු වෙලා නේ, සිලින්ඩර් එකක ප්‍රයිස් නම් දන්නේ. ගෑස් අඩු වෙච්ච එක ඔකේ ෆොර්ම්යුලා එකට අහු වෙන්නේ නැහැ....

    CCPI සහ NCPI දෙකම පාවිච්චි කරනවා. දෙකෙන්ම උද්ධමනය බලනවා. 2013 ‐ Base Period එකේ Weights පහල තියෙනවා.

    CCPI Base Weights - 2013
    NCPI Base Weights - 2013

    වැඩි විස්තර මෙතන

    http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI
    http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyNCPI

    PS :
    Colombo Consumers Price Index (CCPI)
    National Consumers Price Index (NCPI)
    තැන්කු වේවා.... :love: :love: :love:
    එත් බර / මිනුම එක්ක මිල එක්ක සම්පුර්ණ ගණනය කිරීම නැහැ. එත් බොහෝ දේවල් තියනවා නේද....
    ------ Post added on Jul 27, 2021 at 9:00 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    ඕක කොහොමත් කරනවා කියලා A/L වලට උගන්නද්දී ම කිව්වා. මම කරනකොට හිටියේ චන්ද්‍රිකා නෝනා..... එක තවත් හරි කියලා හිතෙන දේවල් ඕන තරම් තියනව. දැන් බලපන් ගෑස් එකත් මිල අඩු වෙලා නේ, සිලින්ඩර් එකක ප්‍රයිස් නම් දන්නේ. ගෑස් අඩු වෙච්ච එක ඔකේ ෆොර්ම්යුලා එකට අහු වෙන්නේ නැහැ....

    මෝඩ බයියො, ටොයියො රවට්ටන්න මොනවද නොකරන්නෙ? 🤣🤣
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෝඩ බයියො, ටොයියො රවට්ටන්න මොනවද නොකරන්නෙ? 🤣🤣
    බය්යෝ, ටෝය්යෝ, ජෙප්පෝ, විතරක් නෙමේ මේ අමුතු ඇටේ ඉන්න ඔක්කොම එව්වෝ..... මේකේ ඉන්න උන් බලන්නෙම තව එකෙක් රවට්ටන්න. අවුරුදු 2500ක් තිස්සෙම කරලා තියෙන්නේ කකුලෙන් අදින එකයි මරා ගන්න එකයි විතරයි. ඔය පොඩි පොඩි අවස්ථා කීපයක් ඇරුනාම. නැද්ද ?
     
    • Like
    • Sad
    Reactions: shenat and TNHM

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක කොහොමත් කරනවා කියලා A/L වලට උගන්නද්දී ම කිව්වා. මම කරනකොට හිටියේ චන්ද්‍රිකා නෝනා..... එක තවත් හරි කියලා හිතෙන දේවල් ඕන තරම් තියනව. දැන් බලපන් ගෑස් එකත් මිල අඩු වෙලා නේ, සිලින්ඩර් එකක ප්‍රයිස් නම් දන්නේ. ගෑස් අඩු වෙච්ච එක ඔකේ ෆොර්ම්යුලා එකට අහු වෙන්නේ නැහැ....

    තැන්කු වේවා.... :love: :love: :love:
    එත් බර / මිනුම එක්ක මිල එක්ක සම්පුර්ණ ගණනය කිරීම නැහැ. එත් බොහෝ දේවල් තියනවා නේද....
    ------ Post added on Jul 27, 2021 at 9:00 AM

    ඔක මචන් ගන්නේ household එකකට (ඒක වෙනම ඩිෆයින් කරනවා මිනිස්සු කීයද, ළමයි කීයද කියල වගේ ) අවශ්ය බඩු ප්‍රමනය 100යි නම් එකෙන් කොච්චර ප්‍රමානයක් (%) එක එක කැගටරි එකට යනවද කියන එකෙන්.

    ඔය ගෑස් සීන් එක වගේ සෙල්ලම් දැම්මට උද්ධමන අගය වෙනස් වෙන්නේ නෑ මචෝ. මොකද සිලින්ඩර් ප්‍රමානයක් නෙවෙයි ඇත්ත පරිබෝජනයට (KG or L) ගනන් හැදෙන්නේ. උද්ධමන අගය අඩු කරන්න කරපු ජරාම ගේම තමයි ඔය ලිස්ට් එකෙන් අරක්කු සිගරට් අයින් කරපු එක, එක කරේ මහින්ද ලොක්කගේ කාලේ.