උද්දමනය ගණනය.

topkollek

Well-known member
  • May 22, 2014
    43,658
    1
    57,767
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එත් බර / මිනුම එක්ක මිල එක්ක සම්පුර්ණ ගණනය කිරීම නැහැ. එත් බොහෝ දේවල් තියනවා නේද....

    ගණනය කරන්නෙ සම්මත ක්‍රමයකට. මේ ලින්ක් එකේ තියෙන PDF එක බලන්න.

    ඒකක නම් කිලෝග්‍රෑම්, ලීටර්, බෝතල්, ගෙඩි, වගේ ඒව පාවිච්චි කරන්නෙ.

    https://www.ilo.org/global/statistics-and-databases/publications/WCMS_761444/lang--en/index.htm

    ආණ්ඩුවට ඕනෙ විදිහට CPI වෙනස් කරන්නෙ weights වෙනස් කරල
     
    • Like
    Reactions: wqe123