හොද මනුසසයෙක් මේ අයියා. පිළිකාවක් හැදිලා මැරුනා. ඒකට අද Rupavahini Facebook එකේ post එකක් දාලා තිබිබා. කොහෙවත් යන බල්ලෙක් ඒකට දාලා තියෙන Comment බලහන්. fake account අසහනකාරයෝ දැකලා තියනවා. මුන් වගේ උන් අනේ මංදා.