මේ ආණ්ඩුවද නැත්තන් කලින් ආණ්ඩුවේ යට යෑම මේ ආණ්ඩුවට තාම නවත්ත ගන්න බැරි උනාද?වෙලාවට ඒකවත් ඉහලට යන්නේ.. මේ ආණ්ඩුව ආව දවසේ ඉදලා හැම එකම පහලටමනේ යන්නේ..
![]()
හුටා ඔව්නෙ. කලිං ආන්ඩුවනෙ නේදමේ ආණ්ඩුවද නැත්තන් කලින් ආණ්ඩුවේ යට යෑම මේ ආණ්ඩුවට තාම නවත්ත ගන්න බැරි උනාද?![]()

අනුර හිටියා නම් කොරෝනා එන්නේ නැද්ද ලංකාවට? මොකද කලින් උන් ලස්සන පකේ ලංකාවක් හදලනේ ගියේ ඉල්ලන ඉල්ලන වෙලාවට සහන දෙන්නයි පඩි වැඩි කරන්නයි.හුටා ඔව්නෙ. කලිං ආන්ඩුවනෙ නේද
අපරාදෙ කලිං ආනුඩවම තියන්න තිබ්බෙ. ඇයි අඹලා වෙන ලබ්බක් ගෙනාවෙ![]()
අනුර නෙවෙයි ලංකාව ඉන්න පල් මෝඩයෙක් ගෙනාවත් කොවීන් එනවද කියල පරීක්ණ කරන්න ගිහින් කොරෝන රෙද්ද අස්සෙ දාගනීද? හිතාගනිංකො මොල හතාගෙ මොලේඅනුර හිටියා නම් කොරෝනා එන්නේ නැද්ද ලංකාවට? මොකද කලින් උන් ලස්සන පකේ ලංකාවක් හදලනේ ගියේ ඉල්ලන ඉල්ලන වෙලාවට සහන දෙන්නයි පඩි වැඩි කරන්නයි.![]()
දේශපාලනේ නිසා ගොන් කතා කියන්න එපා බන්. ඒවා අපේ රටේ විතරක් කරපු දේවල් නෙවේ. අර ඇමෙරිකාවේ මැරෙන විදිහට එහෙ මිනිස්සු ජෝ බයිඩන් ට පයින් ගහලා එලියට දාන්න ඕන මේ වෙද්දී.අනුර නෙවෙයි ලංකාව ඉන්න පල් මෝඩයෙක් ගෙනාවත් කොවීන් එනවද කියල පරීක්ණ කරන්න ගිහින් කොරෝන රෙද්ද අස්සෙ දාගනීද? හිතාගනිංකො මොල හතාගෙ මොලේ![]()
උඹට දේශපාලනේ ගැන මොනවද කතාකරන්න තියෙන්නෙ? අර එලියට දාපු කුඩ්ඩගෙන් පටන් ගමුද? ඊට පස්සෙ එකින් එක මාතෘකා දෙන්නම් කතාකරමුදේශපාලනේ නිසා ගොන් කතා කියන්න එපා බන්. ඒවා අපේ රටේ විතරක් කරපු දේවල් නෙවේ. අර ඇමෙරිකාවේ මැරෙන විදිහට එහෙ මිනිස්සු ජෝ බයිඩන් ට පයින් ගහලා එලියට දාන්න ඕන මේ වෙද්දී.
කරනවා නම් වරෙන් හොද දේශපාලන කතිකාවක් කරන්න. තනිකර ගොන් කතා විතරයි. මොකක් හරි දැම්මොත් එකත් ජෝක් එකක්. උඹ මාව මේ ටිකේ thread කියක mention කලාද කියපන්. මටත් ඕන නම් මේකේ තියෙන හැම තැනම උඹව mention කරන්න තිබ්බා ගේමක් නැතුව. මට එහෙම ආතල් ගන්න තරම් පහත ගොන් මානසිකත්වයක් නැහැ. දේශපාලනේ ගැන කතාකරනවා නම් වරෙන් කෙලින්. අරහේ මෙහේ එක එක තැන්වල ගොන් වැඩ නොකර. අනුරයට කඩේ යනවා නම් එකට ගරුත්වයක් දීලා කරපන්. උඹලා වගේ හිකනල්ලු තම දේශපාලනේ විනාස කරන්නේ. එක මතයක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. ඔහේ පාවී පාවී ඉන්නවා ගංජා ගහල වගේ.අවාසියක් වෙන තැන හොයන්නවත් නැහැ. වාසියක් වෙන තැන විතරයි. පොඩ්ඩ miss වෙන්න බැ. කුණු හරප. ඔහොමද බන් දේශපාලනේ කතා කරන්නේ. ඕවයින් බැහැ ආණ්ඩු පෙරලන්න. හැම මිනිහම ඔය උඹේ තියන පහත මානසිකත්වයෙන් නෙවේ හිතන්නේ.
අඩන්න එපා බන් අපිටත් දුක හිතෙනවනෙදේශපාලනේ නිසා ගොන් කතා කියන්න එපා බන්. ඒවා අපේ රටේ විතරක් කරපු දේවල් නෙවේ. අර ඇමෙරිකාවේ මැරෙන විදිහට එහෙ මිනිස්සු ජෝ බයිඩන් ට පයින් ගහලා එලියට දාන්න ඕන මේ වෙද්දී.
කරනවා නම් වරෙන් හොද දේශපාලන කතිකාවක් කරන්න. තනිකර ගොන් කතා විතරයි. මොකක් හරි දැම්මොත් එකත් ජෝක් එකක්. උඹ මාව මේ ටිකේ thread කියක mention කලාද කියපන්. මටත් ඕන නම් මේකේ තියෙන හැම තැනම උඹව mention කරන්න තිබ්බා ගේමක් නැතුව. මට එහෙම ආතල් ගන්න තරම් පහත ගොන් මානසිකත්වයක් නැහැ. දේශපාලනේ ගැන කතාකරනවා නම් වරෙන් කෙලින්. අරහේ මෙහේ එක එක තැන්වල ගොන් වැඩ නොකර. අනුරයට කඩේ යනවා නම් එකට ගරුත්වයක් දීලා කරපන්. උඹලා වගේ හිකනල්ලු තම දේශපාලනේ විනාස කරන්නේ. එක මතයක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. ඔහේ පාවී පාවී ඉන්නවා ගංජා ගහල වගේ.අවාසියක් වෙන තැන හොයන්නවත් නැහැ. වාසියක් වෙන තැන විතරයි. පොඩ්ඩ miss වෙන්න බැ. කුණු හරප. ඔහොමද බන් දේශපාලනේ කතා කරන්නේ. ඕවයින් බැහැ ආණ්ඩු පෙරලන්න. හැම මිනිහම ඔය උඹේ තියන පහත මානසිකත්වයෙන් නෙවේ හිතන්නේ.
උඹට දේශපාලනේ ගැන මොනවද කතාකරන්න තියෙන්නෙ? අර එලියට දාපු කුඩ්ඩගෙන් පටන් ගමුද? ඊට පස්සෙ එකින් එක මාතෘකා දෙන්නම් කතාකරමු
මන් උඹේ තේරුමක් නැති ගොන් තර්ක වලට උත්තර දෙන්නේ නැහැ. උඹ කියන ඒවාට මම සැලෙන්නේත් නැහැ. ඉස්සෙල්ලා කුඩ්ඩව ඇතුලට දාපු විදිහ බලපන්. දන්නේ නැති ලබ්බවල් කියවන්න එපා. ඔප්පු කරන්න පුළුවන් චෝදනා දාලා ඇතුලට දාපන්. එතකොට හරි. මොකද ඔය ගොන් ජෙප්පෝ කියන දේවල් මිනිස්සු පිළිගත්තා නම් මෙලහකට ශ්‍රී ලංකාවක් නැහැ. ඔලුවෙන් හිටන් කිව්වත් තොපිලට අනුරව ජනාධිපති කරන්න බැහැ. මම ඕන ඔට්ටුවක් දානවාඋඹට දේශපාලනේ ගැන මොනවද කතාකරන්න තියෙන්නෙ? අර එලියට දාපු කුඩ්ඩගෙන් පටන් ගමුද? ඊට පස්සෙ එකින් එක මාතෘකා දෙන්නම් කතාකරමු
මේ පොන්නයා මැරිලා ඉපදීලා ඇවිල්ලත් පත හෑලී ලියනවා. ඕක කරන්න ඔනේ නම් වරේන්කෝ @2osama එකේන්මමන් උඹේ තේරුමක් නැති ගොන් තර්ක වලට උත්තර දෙන්නේ නැහැ. උඹ කියන ඒවාට මම සැලෙන්නේත් නැහැ. ඉස්සෙල්ලා කුඩ්ඩව ඇතුලට දාපු විදිහ බලපන්. දන්නේ නැති ලබ්බවල් කියවන්න එපා. ඔප්පු කරන්න පුළුවන් චෝදනා දාලා ඇතුලට දාපන්. එතකොට හරි. මොකද ඔය ගොන් ජෙප්පෝ කියන දේවල් මිනිස්සු පිළිගත්තා නම් මෙලහකට ශ්‍රී ලංකාවක් නැහැ. ඔලුවෙන් හිටන් කිව්වත් තොපිලට අනුරව ජනාධිපති කරන්න බැහැ. මම ඕන ඔට්ටුවක් දානවා![]()
උඹට තර්ක කොරන්ඩ තියා ගූ ගඳ පිටින් රෙද්දක් ඇදන් පාරක බැහැල යන්ඩ පුලුවන්දමන් උඹේ තේරුමක් නැති ගොන් තර්ක වලට උත්තර දෙන්නේ නැහැ. උඹ කියන ඒවාට මම සැලෙන්නේත් නැහැ. ඉස්සෙල්ලා කුඩ්ඩව ඇතුලට දාපු විදිහ බලපන්. දන්නේ නැති ලබ්බවල් කියවන්න එපා. ඔප්පු කරන්න පුළුවන් චෝදනා දාලා ඇතුලට දාපන්. එතකොට හරි. මොකද ඔය ගොන් ජෙප්පෝ කියන දේවල් මිනිස්සු පිළිගත්තා නම් මෙලහකට ශ්‍රී ලංකාවක් නැහැ. ඔලුවෙන් හිටන් කිව්වත් තොපිලට අනුරව ජනාධිපති කරන්න බැහැ. මම ඕන ඔට්ටුවක් දානවා![]()

චොකා මල්ලි පාර්ලිමේන්තු ගෙන එම ගැන උබේ අදහස මොකද්ද ?මන් උඹේ තේරුමක් නැති ගොන් තර්ක වලට උත්තර දෙන්නේ නැහැ. උඹ කියන ඒවාට මම සැලෙන්නේත් නැහැ. ඉස්සෙල්ලා කුඩ්ඩව ඇතුලට දාපු විදිහ බලපන්. දන්නේ නැති ලබ්බවල් කියවන්න එපා. ඔප්පු කරන්න පුළුවන් චෝදනා දාලා ඇතුලට දාපන්. එතකොට හරි. මොකද ඔය ගොන් ජෙප්පෝ කියන දේවල් මිනිස්සු පිළිගත්තා නම් මෙලහකට ශ්‍රී ලංකාවක් නැහැ. ඔලුවෙන් හිටන් කිව්වත් තොපිලට අනුරව ජනාධිපති කරන්න බැහැ. මම ඕන ඔට්ටුවක් දානවා![]()