උද්ධමනය පහලට⬇️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී පහළ ගොස් තිබේ.

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ නොවැම්බර් මාසයේ 61%ක්ව පැවති උද්ධමනය දෙසැම්බර් මාසයේදී 57.2% දක්වා අඩුවී ඇති බවය.

    එසේම නොවැම්බර් මාසයේ 73.7%ක්ව පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 64.4% දක්වා අඩුවී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

    https://sinhala.adaderana.lk/news/176684/උද්ධමනය-පහළ-ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බිත්තරේ 65-70 යද්දි උද්දමනය පහලට යනවද පොන්සි??? රනිලගෙ ගූ කාල තෙර්ඩ් නොදා ඉදපන් පොන්නය
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,915
    113
    will-smith-clap.gif
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Rate eka ne bung adu wela thiyanne

    prices ithin wadi wenawaa. eka stable level ekakata enna 4-6% annual withara inflation enna ona
     
    • Like
    Reactions: JokerFan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,217
    166,383
    113
    එකමත් එක රටක
    බිත්තරේ 65-70 යද්දි උද්දමනය පහලට යනවද පොන්සි??? රනිලගෙ ගූ කාල තෙර්ඩ් නොදා ඉදපන් පොන්නය
    ස රටෙන් පැනල යන්නේ නැතුව දිගටම හිටියනම් මේ වෙනකොට රට කොහොම තියෙයිද කියලා උබට තේරෙන විදියට කියපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස රටෙන් පැනල යන්නේ නැතුව දිගටම හිටියනම් මේ වෙනකොට රට කොහොම තියෙයිද කියලා උබට තේරෙන විදියට කියපන්
    එහෙනම් අදටත් ඩොලර් එක 200යි බදු 9% යි පෙට්ටල් ලිටරේ 157යි, පොන්න හුත්තලට රුපියල පාරකන් බදු වැඩි කර ගන්ඩ ඕන උනානෙ , දැන් තොට සැපද බැල්ලිගෙ පුතෝ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,217
    166,383
    113
    එකමත් එක රටක
    එහෙනම් අදටත් ඩොලර් එක 200යි බදු 9% යි පෙට්ටල් ලිටරේ 157යි, පොන්න හුත්තලට රුපියල පාරකන් බදු වැඩි කර ගන්ඩ ඕන උනානෙ , දැන් තොට සැපද බැල්ලිගෙ පුතෝ??
    එහෙනම් උබට ඇට දෙක දීල වත් ගන්න පෙට්‍රල් නෑ , ගෑස් නෑ . 🤭
    මොකෝ ඌ පැනල ගියේ ඒවා ඔක්කොම තියෙද්දීද ?
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    උද්දමනය මනින්නේ ගිය වසරේ දෙසැම්බර් වලට සාපේක්ෂව මේ වසර දෙසැම්බර් වල මිල ඉහල ගිය ප්‍රතිශතය මේ විදිහට ගිහාම 2023 ජුනී විතර වෙනකොට බොහෝ විට 20% වඩා අඩුවෙයි සමහර විට තනි ඉලක්කමකට එන්නත් බැරි නෑ!
     
    • Like
    Reactions: tha123 and acryan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් උබට ඇට දෙක දීල වත් ගන්න පෙට්‍රල් නෑ , ගෑස් නෑ . 🤭
    මොකෝ ඌ පැනල ගියේ ඒවා ඔක්කොම තියෙද්දීද ?
    පලයන් පොන්නය යන්ඩ QR එකත් පොහොට්ටුවෙ දෙයක් තොපි රෙද්ද ගලෝල යූස් කරාට..
    පැනල ගියෙ තොපි වගේ සක්කිලො පොන්නයන්ට ,68% බදු ගෙවල ලයිට් බිල 500%විතර ගෙවල මදි හරියට රනිල ගූ කන්ඩ,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,217
    166,383
    113
    එකමත් එක රටක
    පලයන් පොන්නය යන්ඩ QR එකත් පොහොට්ටුවෙ දෙයක් තොපි රෙද්ද ගලෝල යූස් කරාට..
    පැනල ගියෙ තොපි වගේ සක්කිලො පොන්නයන්ට ,68% බදු ගෙවල ලයිට් බිල 500%විතර ගෙවල මදි හරියට රනිල ගූ කන්ඩ,
    QR එක පුකේ ගහගන්නද උත්තෝ ෂෙඩ් එකේ තෙල් නැතුව 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    QR එක පුකේ ගහගන්නද උත්තෝ ෂෙඩ් එකේ තෙල් නැතුව 🤭
    තෙල් නැතිකම තිබ්බෙ තාවකලිකව සර් QR හදල ප්‍රශ්නෙ ඉවර කරා..එහෙම නැතුව අරගල පොන්නයල QR හැදුවත් නෙමේ තෙල් ගෙනාවත් නෙමේ, අරගලේට පෙර සහ අදත් ඉන්නෙ එකම ඇමති..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,217
    166,383
    113
    එකමත් එක රටක
    තෙල් නැතිකම තිබ්බෙ තාවකලිකව සර් QR හදල ප්‍රශ්නෙ ඉවර කරා..එහෙම නැතුව අරගල පොන්නයල QR හැදුවත් නෙමේ තෙල් ගෙනාවත් නෙමේ, අරගලේට පෙර සහ අදත් ඉන්නෙ එකම ඇමති..
    එහෙනම් ඌ ඇයි ගෑනිත් අරන් පැනල ගියේ හොරෙන්ම .. ලජ්ජා නැද්ද යකෝ ජනාදිපති කමත් දාලා රටෙන් පැනල ගිහින් ඒ රටෙනුත් යන්න කියලා තව රටකට ගියාම.
    කෝ දැන් ඒ පොන්සියා ??