උද්ධමනය පහලට⬇️

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී පහළ ගොස් තිබේ.

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ නොවැම්බර් මාසයේ 61%ක්ව පැවති උද්ධමනය දෙසැම්බර් මාසයේදී 57.2% දක්වා අඩුවී ඇති බවය.

    එසේම නොවැම්බර් මාසයේ 73.7%ක්ව පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 64.4% දක්වා අඩුවී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

    https://sinhala.adaderana.lk/news/176684/උද්ධමනය-පහළ-ට

    දෙරණ නයි සයිට් එකක් අරන් දාපු නිසා කියන්නෙ,

    උද්ධමනය පහල යන්නෙ නෑ. උද්දමනය කියන්නෙ ඉහල යන එකට. පහල යනවට කියන්නෙ අවදමනය. මෙතන වෙලා තියෙන්නේ උද්දමන වේගය අඩු වීමක්.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    තෙල් නැතිකම තිබ්බෙ තාවකලිකව සර් QR හදල ප්‍රශ්නෙ ඉවර කරා..එහෙම නැතුව අරගල පොන්නයල QR හැදුවත් නෙමේ තෙල් ගෙනාවත් නෙමේ, අරගලේට පෙර සහ අදත් ඉන්නෙ එකම ඇමති..

    තෙල් මිල වැඩි කලෙත් විදුලි බිල වැඩි කලෙත් ඒ ඇමති ම තමයි පොන්ස්
    ගෑස් පුපුරලා මිනිස්සු මරුනෙත් පොහොට්ටු ආණ්ඩු කාලෙම තමයි
    මිනිස්සු තෙල් ගෑස් පෝලිම් වල මැරිලා වැටුනෙත් පොහොට්ටු ආණ්ඩු කාලේ තමයි
    ජීවිතේට දැකලා නැති කිරිපිටි හාල් සීනි පෝලිම් දකින්න පුළුවන් උනෙත් පොහොට්ටු කාලකන්නි හොදට ආණ්ඩු කරපු නිසා තමයි
     
    • Like
    Reactions: dilann and vmsgamer

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ranila and CB governor habaye ethin Mona kiwwath thibuna situation eka tikak Hari stable kala.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙල් මිල වැඩි කලෙත් විදුලි බිල වැඩි කලෙත් ඒ ඇමති ම තමයි පොන්ස්
    ගෑස් පුපුරලා මිනිස්සු මරුනෙත් පොහොට්ටු ආණ්ඩු කාලෙම තමයි
    මිනිස්සු තෙල් ගෑස් පෝලිම් වල මැරිලා වැටුනෙත් පොහොට්ටු ආණ්ඩු කාලේ තමයි
    ජීවිතේට දැකලා නැති කිරිපිටි හාල් සීනි පෝලිම් දකින්න පුළුවන් උනෙත් පොහොට්ටු කාලකන්නි හොදට ආණ්ඩු කරපු නිසා තමයි
    දැන් උබ කියන්නෙ පොන්න රනිල ආව හින්ද පෝලිම් නැතිගෙලා ගෑස් පුපුරන්නෙ නැතුව ගියා කියලද පොන්න බල්ලො???? 🤣🤣🤣🤣🤣🤣🤣නොදකින් මුන් වගේ වහල්ලු..🤭🤭🤭

    එහෙනම් ඌ ඇයි ගෑනිත් අරන් පැනල ගියේ හොරෙන්ම .. ලජ්ජා නැද්ද යකෝ ජනාදිපති කමත් දාලා රටෙන් පැනල ගිහින් ඒ රටෙනුත් යන්න කියලා තව රටකට ගියාම.
    කෝ දැන් ඒ පොන්සියා ??
    තොපි වගේ පොන්න හුත්තිගෙ පුතාල ගොල්ෆේස් ලැගන් පුක දිදි දගලන ඒව බල බල මොකටද පොන්නයො ජනාධිපතිකම්..දාල ගිය එක හරියට හරි දැන් තොපිට කෙලවෙලානෙ ලබන මාසෙ 70% ලයිට් බිල ඉහල ගියාම තව සැප දැනෙයි
    ------ Post added on Dec 30, 2022 at 6:50 PM
     
    • Haha
    Reactions: dilann

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උද්දමනය පහළ යනවා කියන්නේ භාණ්ඩ වල මිළ අඩු වෙනවා නෙවෙයි.. මිළ වැඩි වීමේ සීග්‍රතාවය අඩු වෙන එක..
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    ස රටෙන් පැනල යන්නේ නැතුව දිගටම හිටියනම් මේ වෙනකොට රට කොහොම තියෙයිද කියලා උබට තේරෙන විදියට කියපන්
    51c.gif


    confusion-maths.gif


    calculating-woman.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,069
    113
    එහෙනම් උබට ඇට දෙක දීල වත් ගන්න පෙට්‍රල් නෑ , ගෑස් නෑ . 🤭
    මොකෝ ඌ පැනල ගියේ ඒවා ඔක්කොම තියෙද්දීද ?
    ඕකට ඒව තියෙනව නන් ඔහොම කරන්නෙ නෑනෙ
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    තෙල් නැතිකම තිබ්බෙ තාවකලිකව සර් QR හදල ප්‍රශ්නෙ ඉවර කරා..එහෙම නැතුව අරගල පොන්නයල QR හැදුවත් නෙමේ තෙල් ගෙනාවත් නෙමේ, අරගලේට පෙර සහ අදත් ඉන්නෙ එකම ඇමති..
    🤣