උදාර මහතා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,242
    26,694
    113
    Kandy
    අර නාග ලෝකෙන් දාතුන් වහන්සේලා ගෙනාව කිව මනුස්සයට මොකක් හරි වෙලා කියලද උබලට හිතෙන්නේ . මට හිතෙන්නේ මේකත් රගපෑමක්.සිනි හොරා කැපුවා කැලේ කපන ඒවා අමතක වෙලා යන්න මිනිස්සුන්ට දෙන ලස්සන ඩ්‍රාමා එකක්.මුලින්ම බුර්කා තහනම් කරනවා කියලා සිනි කතාව වහන්න හැදුවා පස්සේ .ජාතික කොඩිය පාපිස්සට දාල කියලා හැදුවා පස්සේ ගොම්මන් පිල තෙල් නැවේ සොකඩේ හොල්ලපු නිවුස් එකක් දැම්මා.ඒවා හරිගියා නැති නිසා .උදාර කියන මේ නළුවා අරන් උබලට ආතල් එකක් දෙනවා .
     
    • Haha
    Reactions: aneasarayana

    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    r0BlI4.gif